මෙහෙමයි සියදිවි හානිකරගන්න කෙනා මරන මංචකයෙදි දැඩි වේදනාව නිසා සිත විසිරෙනව ,අපි හිතමු එල්ලිලා මැරුන කියල ,එල්ලෙන්නේ තමන් ආදරය කරන කෙනා නිසා කියල ඒත් අර කඹය බෙල්ලට හිරවෙනකොට ඔය කාවවත් මතක් වෙන් නැහැ , එකම උත්සහයයි ගන්නෙ මේකෙන් බේරෙන්ඩ අත්දෙක උස්සල ලනුවෙ එල්ලෙන්ඩ උත්සහ කලත් ඒක කරගන්ඩ බැහැ ,අන්තිමට...