1. kevindareal

    කප්සුවහස්කල් teledrama

    salupata ahasata ee kale idan balan innawa me ganige euwa balanna thama kohenwath copiyak release welane nane
  2. kevindareal

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    මමනම් කියන්නේ ඔය බෝම්බ ගැහුවේ පිස්සු හම්බයෝ සෙට් එකම තමා ඒ දවස්වල isis හින්ද මෙහෙ පොඩි පොඩි හම්බයෝ එහෙම හෙන චුන් එකේ හිටියේ. චුන් එක වැඩි වෙච්ච පාර තමා ෂොට් එක දුන්නේ. මමනම් හිතන්නේ නැ ගෝටා මයිනට එච්චර සීන් එකක් කරගන්න පුළුවන් කියලා. දැන් බෝම්බ ගහපු හම්බයොත් හොද බබාලා වෙලානේ මුන්ට
  3. kevindareal

    Didi ge sexual assaults

    apith mewa test karala balanna one
  4. kevindareal

    වල්ටේශන් බල්ලෙක්

    මේකත් හොද වන්සවත් බල්ලෙක් තාම දිග ලොම් නැති
  5. kevindareal

    Nissan FB14, Pulsar, Presea තුනෙන් හොඳ මොකක්ද?

    mewa hodatama hoyanawanam spartparts / petrol / resell value = FB14
  6. kevindareal

    රාජපක්ෂ ශාපය නිම නැත.

    රාජපක්ස නෙමෙයි උන්ට කඩේ යනවේසිගේ පුතාලගේ සාපේ
  7. kevindareal

    Erik Rajapaksha opticians hodada ?

    me lokka kiyana eka aththa. puluwannam kotuwe gihin frame ekak ganin aduwata hadaganna puluwan. me tike fb eke kotuwe ekek ads danawa 5000 frame + lens. same quality ubata eric eken hari george gunarathna wage ekakin hada ganna giyeth 10 eha yananawa. blue lens wage dammoth ithin gana triple...
  8. kevindareal

    තමන්ගේ ඉංග්‍රීසි කුසල්තව වර්ධනය කර නොගත්ත කෙනෙක් රටක්වත් වර්ධනය කරන්නේ කෙසේද? සීන්හලේන් තර්ක කරන්න දක්ෂ උනාට real skills ගැන ප්‍රශ්නයක්.

    කියල වැඩක් නැ. අපිත් මහින්දයට කඩේ ගියා උන් දැන් සෙට් වෙලා ඇරලත් මුන් හැදෙන්නේ නැ හදන්නත් නැ මෝඩ ගොන් හැත්තක් මුන් නම්.
  9. kevindareal

    කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?

    වලවූ කුක්කෝ උඩු බුරනවා ඉවරයක් නැ යකෝ පුදුම වාතයක් මුන්නම් පැරදුනානම් සද්ද නැතුව ගිහින් බුදිය ගනිල්ලා වදනොදී. තොපිලගේ මහා උන් පරදයි
  10. kevindareal

    රටම කැද හැලියක් වෙන්න නියමිතයි.

    පැරදුනා නම් කෑ නොගහ යමන් බං පවු නොදී
  11. kevindareal

    2/3ත් නෑ 113ත් නෑ

    පුදුම අදෝනාවක් මේ වේස බයියෝ අඩන ඇඩිල්ල. තෝපිලගේ මහා පරාදයි යකෝ
  12. kevindareal

    More votes for Anura

    3% තිබ්බ ජෙප්පෝ කරපු ලබ්බක් නැ. ඔක්කොම හොර හැත්ත කරපුවා තමයි කැරකිලා ආවේ. ජෙප්පෝ දිනන්නේ හොර හැත්ත හින්දා
  13. kevindareal

    LL COOL J - Murdergram Deux ft. Eminem [කාලෙකට පස්සෙ සුපිරි රැපක්]

    ll cool j මොකෝ බන් වෙලා තියෙන්නේ eminemge රස්නේ වැදිලද
  14. kevindareal

    නාමලයා ලස්සනට ගේම ගහනවා

    නාමලයා ගහනවා PAKA

    No contents