පස්සෙන් ගිහින් අල කන්නද බං ??
ලංකාවේ ඉදියා නම් ඕකි මෙලහට එන්ගේජ් වෙලා.. :yes: :yes:
නැත්තම් ඇමති පුතෙක් කෙලලා.. :( :(
නෑ මචං..
ගොඩක් උන් බුට් කාලා ..
ඒත් උන් බූට් එක තියපු එකා ගැන ගැන හිත හිත ඉන්නවා...:( :(
අපි වගේ පොසිටිව් නෑ.. :eek: :eek::shocked: :shocked:
අපි පව්..