ඒක ඇත්ත මචන්..අපි කොච්චර අම්මලා තාත්තලාට දුක් දීලා තියෙනවද?
මං අප්පච්චි එක්ක තරහ වුන හැම වතාවකම මට එක දෙයක් මතක් වෙනවා.
මං පුංචි(අවු:6,7} කාලෙ රුපවාහිනියෙ ගිය ගුරු ගෙදර prgm එකට ගියා.ඉතින් එක telecast කරනකොට අපි දෙන්නත් ඒක බැලුවා.මං ඉතින් පොඩි එකානේ මට එක ආතල්..
මං එතකොට අප්පච්චිගෙ මූන බැලුවා.මං...