1. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මම කීව කියලා හිතා ගන්න :angry: හී හී :P
  2. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රුක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ මේ වගේ කවි වලින් කියන දේවල් ජාත්‍යාලය මතු කරන්න හේතු සාධකයක්ම වේවා...මම ගියා හැමෝටම සුභ දවසක්....! :D
  3. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    අනේ එහෙම කියන්න එපා මගේ ඇත්ත නම නොවුනත් ඒක මගේ කෙටි නම :sorry: ඇත්ත නම නම් ඕන් අමිල අයියා දන්නවා හී හී ලස්සන දිග නමක්ලු ලොල් :rolleyes::P මෙතනින් අදුන ගත්තා කිහිප දෙනෙක් :yes:
  4. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    අයියණ්ඩිය බිය නොවන්න පාඩුවේ ගමන යන හැටි මා පෙන්වන්නම් :P
  5. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    Angela නෙමේ මෝරා අයියේ :angry: Anjala :P hehe ඔව් මම ගැන දැන ගන්න නම් එක්කෝ නිසැදැස් සෙක්ශන් එකට එන්න නැත්නම් වට් ඩූ යූ ෆීල් නව් ත්‍රෙඩ් එකට එන්න ඕන :D
  6. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    සතුරුව පෙරමුණට එතොත් අර මහමෙර සමඟ වුවත් සතුරු වෙයන් පුතේ නුඹත් ඒකයි හරි වීරකමත් :eek:
  7. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    අපේ ගමන අපි යමු අපේ පාඩුවේ :eek:
  8. Anjala_88

    ඉරණම(iranama)

    අපූරු නිර්මාණයක් සහෝ :)
  9. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    සින්හල ජාතියට වැරදුන එකම තැන අනුන්ගේ අහවල් ඒවා හොය හොය ඉන්න නැතුව අපි මෙතන්ට එක් රැස් වුනේ මොකටද? ඒ අරමුණ කරා යමු.කුරානයක් ගැන මේකේ කතා කරන්න වැඩක් නැහැනේ.අපි මේ ත්‍රෙඩ් එකේ කුරානය ගැන කතා කලාම ධම්මපදය,එස්.මහින්ද හිමි ගේ කවි දාන්නේ අයි ඇය්ම් අ මුස්ලිම් ත්‍රෙඩ් එකේද? ඕෆ් ටොපික් යන්නේ නැතුව...
  10. Anjala_88

    පද පේලි .....

    දුර ඈත රටක තනිවී සිහිවෙන හැම මොහොතක් ගානේ නෙතඟට කඳුලු පිරේ එන්න හිතයි ඔබෙ කුටියට මාගේ කිරිල්ලියේ... :sorry:
  11. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    දැන් ඇති නේද :dull: එක පැත්තකින් බේරල එනකොට මේ පැත්තෙන් පටන් ගන්නවා නවත්තපල්ලා ඇන කොටා ගැනීම :angry: අපෝ අමිල අයියේ එහෙම කියන්න හොද නැහැනේ පරණ කෝන්තර අයින් කරලා සමගි වෙන්න අපේ ගමන යන්න එතකොට එයාලත් සහාය දේවි :) මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක වුවත් මිතුරු වෙයන් පුතේ නුඹත් එයයි ලොවේ ගුණය...
  12. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    දැන් හරි ඒ කතාව නවත්වමු.අපිට සහයෝගය දෙන්න.:yes:
  13. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    කුල බේදය ලියලන්නේ ජාතික බැමි පුපුරන්නේ මේ රට මේ විපතින්නේ උඹ ද පුතේ ගලවන්නේ :P
  14. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    සහෝ කුරානය ගැනවත් ඉස්ලාම් ආගම ගැනවත් අපි කතා නොකර අපේ අරමුණ කරා යමු ජාතික දෙව් ගී ගයමූ මුළු ලෝකෙ මත් කරමූ නිදහස් දෙව් දූට හමූ වෙන්ට අපිත් පෙරට යමූ :yes::yes::yes:
  15. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඒ කතා නවත්වයි ඔහුත් ඔයත් නවත්වන්නකෝ සිරාජ් අයියේ :D සමගි වෙන්න ආවම එලු මල්ලි නිකම් සැකෙන්ම බලන්නේ ඇයි සමගියෙන් ගම යමු :D
  16. Anjala_88

    පද පේලි .....

    හදවතින් ඔබව පැතුවම සංසාරේ පුරාවට වෙන් වෙන්නේ කොහොමදැයි එය මට කියනවද නුඹ හංගන්න දෙයක් නැ මගේ නුඹේ හික මගේ ලග වෙන් වෙන්න දෙන්නෙපා අසරණ වේවි මම තව චුට්ටක් හරි දුරින් ඉද්දි ඒක තනිකමක් දවසක් හරි නොදැක ඉද්දි ඒක කල්පයක් මොහොතක් හරි ඔබ දැක්කොත් ඒක ලොකු පිනක් පොඩ්ඩක් හරි රිදවනකොට ඒක ලොකු දුකක්
  17. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ජාතික දෙව් ගී ගයමූ මුළු ලෝකෙ මත් කරමූ නිදහස් දෙව් දූට හමූ වෙන්ට අපිත් පෙරට යමූ :yes::yes::yes:
  18. Anjala_88

    -Which movie you watched last? -

    :yes: I Cried Watching it too :D R & J is just another of Shakespeare's famous plays brought to life in a movie. bt eek i hate the way they are speaking :P Romeo Romeo ohh Romeo O, speak again, bright angel! for thou art As glorious to this night, being o'er my head :lol:
  19. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    :yes::yes: ඒකනේ කියන්නේ බොහෝම ස්තුතියි :D සැලෙන්න නරකයි :yes: ස්තුතියි X-pert අයියා :D
  20. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රුක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ :yes::yes::yes:

    No contents