1. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    No machan. Once I jumped in. But I got killed before I realize that I'm in. And even I survived everybody was blaming me with slang words. I really felt naive there. So I just gave it up. :(
  2. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    Same here bro. I also learnt a lot by gaming as well. :yes:
  3. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අප්පටසිරි කිව්වලු. එවපන්කෝ අයියේ. කාලෙකින් හොඳට හිනා වුනෙත් නෑ...
  4. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    To be honest I really like to talk to him. It'll improve our English while we have fun here. :P
  5. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    Oh, you also here. Let me take my book. :rofl:
  6. JesonRulez

    Hive Closed

    හොඳම වැඩේ තොපිට. මහකාද තොපි එක පාරක එළකිරි එක ගූ ගොඩක් කළා එන්නවත් බැරි වෙන්න හුයි හුයි ගගා. ඕක පටන් ගත්තේ වේසි බඩි. ඌ තමයි ඕක මේකේ එවුන්ටත් බෝ කරලා මේක අපිට එපා කෙරෙව්වේ... :D:D:D
  7. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උගේ photo දැකපු නැති එවුනුත් මේකේ ඉන්නවද අයියේ? ඌ මගේ facebook එකෙත් ඉන්නව නේ.
  8. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අර පොඩි නයා මොකක් හරි වලියක් දාගත්තද බන් මේකේ? ඌ මුල් දවස්වල හෙන හොඳින් හිටිය නේද? මොකද වුණේ?
  9. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මොනවා වුනත් පව් අයියේ ඌ කිරිය තුල ගොඩ නගා ගත් අභිමානය එක වාක්‍ය කිහිපයකින් සුනු විසුනු වී ගියා. දැන් ඕකා වැඩිය මේ පැත්තේ එන්නෙත් නෑ මූණ දෙන්න. මම VM එකක් දැම්මත් සද්ද නෑ.:D
  10. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නාග රාජයා, කෝ බන් මේකේ පිනුම් ගහහා හිටපු සෙට් එක. අද එකෙක්වත් නෑ.
  11. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් අය්යේ, මගේ ගාවත් වැලහින්නක් වගේ අඬා වැලපුණා කිරියේ අනිත් උන් එක්ක ඔය විස්තර කියන්න එපා කිය කියා. මම කිව්වා මම කාටවත් කියන්නේ නෑ කියලා. :D
  12. JesonRulez

    Current Activity: Viewing User Control Panel මොන මගුලක්ද කරන්නේ? මෙන්න මෙහෙ වරෙන්...

    Current Activity: Viewing User Control Panel මොන මගුලක්ද කරන්නේ? මෙන්න මෙහෙ වරෙන්... http://www.elakiri.com/forum/showthread.php?p=19141402&posted=1#post19141402
  13. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කෝ බන් තොපි ඔක්කොම? මැරිලද? :angry:
  14. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    බඩියාට ලඟදි වෙච්ච සීන් එකක් මේක... :lol:
  15. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මොකෝ බන් වෙන්නේ මේ පැත්තේ?
  16. JesonRulez

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම දන්නවා...:yes:
  17. JesonRulez

    twisted (ටුවිස්ටඩ් කොල්ල )

    bump කරන්න එපා මචන්. :P
  18. JesonRulez

    [IMG]

    [IMG]
  19. JesonRulez

    twisted (ටුවිස්ටඩ් කොල්ල )

    අඩෝ, ඒ ලංකාවේ කෙල්ලෙක්ද බන් ඉන්නේ? සිංහලෙන් කතා කරනවා වගේ ඇහෙනවා සමහර තැන්වල.

    No contents