1. Djwathila

    :.Oldest member in EK.:

    මම හිතන්නෙ මම සෑහෙන්න පරණයි 2006 මම ජොයින්ට් උනේ මගෙ කලින් අයිඩී එක බෑන් කලානෙ නැත්තම් මමත් අද හොද පොරක්.......
  2. Djwathila

    Aluth Wedak - අළුත් වැඩක් !!!

    තෙලි තුඩින් කල හැකි දේ බොහෝයි මෙම සිත්තමෙන් එය මනාව පිළිබිබු වෙයි.... මට සිලිටු නොවූ සිත්තමක් උව සිත්තරා කීමට උත්සාහ කල දේ මැනවින් විදහා දක්වා ඇත.... මෙය අන්තර් ජාල කැනීමකින් මතු කරගත් චිත්‍රයකි.... එවකට පැවති එලකිරි රාජධානියේ රජකල රජුගේ රුව බවට අනුමාන කරයි..... පහතින් තවමත් හදුනානොගත් අක්ෂර...
  3. Djwathila

    Aluth Wedak - අළුත් වැඩක් !!!

    නෑ බං මම බයෝ සයන්ස් කලේ පොඩි අතපසු විමකින් මෙඩික් කොලේජ් නොගියෙ ගියානම් උඹලට සොරිම තමා
  4. Djwathila

    Aluth Wedak - අළුත් වැඩක් !!!

    සියුම් නිර්මානශීලි හැකියාව මනාව මෙහෙයවමින්, ආදරය, විරහව, තනිකම, පාලුව මනාව බිලිබිබු කල මෙම සිත්තරා, තම සියුම් නිර්මානය තුල කිමිදෙමින් අනන්තය වෙත පාටකයා කැදවාගෙන යයි... එහෙත් විද්වතුන් පෙන්වා දෙන ආකාරයට මෙම අනර්ග සිත්තම තුල ආදරය පෙන්වීමට සිත්තරා ගත් උත්සාහයෙන් මෙම සිතුවමේ වටිනාකම මදක් අඩුවී...
  5. Djwathila

    Aluth Wedak - අළුත් වැඩක් !!!

    එක් පින්සල් පහරක්ව නොමැතිව ප්‍රකාශිත මෙම චිත්‍රය... 20 වන සියවසේ බිහිවූ මහගු නිර්මානයකි... ශ්වේද වර්නිත මෙම නිර්මානය දැකීමෙන් පාටකයා අන්දමන්ද වන්නේය....:P
  6. Djwathila

    Aluth Wedak - අළුත් වැඩක් !!!

    බ්රවුසර් එක මාරු කරල බලපං මචෝ හරියනව
  7. Djwathila

    Aluth Wedak - අළුත් වැඩක් !!!

    හොදින් ඔපමට්ටම් කරගත් කලා කෟෂල්‍යයත්, තම උපන් හැකියාවත්, මනාව එක් තැන් කරමින් ඇදි සිතුවමක් ලෙස හැදින්විය හැක. බෞද්ධයන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන මෙම සියුම් නිර්මාණය තුල වචනයෙන් කිව නොහැකි හැගුම් සමුදායක් කැටිවී ඇත. මෙවැනි කලාකරුවන්ගේ සිතුවමක් සියසින් දකගැනීමට හැකිවීමද මා ලද...
  8. Djwathila

    රන්_පදක්කමක්(ලංකාවට)

    පුලුවන් එකම එකටත් කෙලවිලා.................:(:(:(
  9. Djwathila

    Aluth Wedak - අළුත් වැඩක් !!!

    කිවි ලියූ පන්හිදෙන් ඇදි අති සුන්දර සිත්තමක්,....... මා කෙසේ මේ ගැන වනන්නද.......... මාගේ සිත මොහොතකට නතරවී ඇත..............:P:P
  10. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    නරකම නෑ
  11. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    අන්තර් ජාලයෙන් සල්ලි හොයන්න විනෝද ජනක වීඩියෝ, ඇතුලු බොහෝදේ නරබන්න දැන්ම කරකවන්න nec20002's චැනලයට
  12. Djwathila

    Aluth Wedak - අළුත් වැඩක් !!!

    හදේ සිදුවෙතැයි කියන නීතිවි‍රෝධි මත් ශාක වැවීම පිලිබද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධි සංගමය මගින් පැවැත්වූ චිත්‍ර තරගයේ 2 වන ස්ථානය හිමිකරගත් චිත්‍රය වන මෙය, ඇමරිකානු නාසා ආයතනය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 35.4 කට මෙය ඉල්ලා තිබුනද නිර්මානකරුවා එයට අකමැත්ත ප්‍රකාශ කර ඇත
  13. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    කිංස්ලි රත්නායක සමග කෙලින් කතාවට එක්වන්න මාධ්‍ය අනුග්‍රහය - මල් බබා
  14. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    ටී ලයින් ප්‍රඩක්ෂන් වෙනුවෙන් මල් බබා නිෂ්පාදනය කල සිපිරි නිර්මාන එකතුවක දැහැන්ගත වන්නට පිවිසෙන්න......
  15. Djwathila

    __​හොද casing එකක් තෝරා ගැනීම (choose good PC casing)__

    අඩේ පලපං මධුව උඹට මම විහිලුවක් කරල මගෙ රෙප් කපල එකෙක් හයියෝ මම උඹට රෙප් දුන්න ඕයි
  16. Djwathila

    Aluth Wedak - අළුත් වැඩක් !!!

    මහින්ද රාජපක්ෂ යුගයේ බිහිවූ දැවැන්ත නිර්මාණයක් ලෙස මෙය සැලකේ.... දරිද්‍රතාවයෙන් පීඩා විදින ජනතාවගේ දුක මනාව පිලිබිබු කර ඇති මෙම නිර්මානය ජපානයේ පැවති පිකාසෝ ඇකඩමි අවෝඩ් හි ජුරියේ විශේෂ සම්මානයකට බදුන් විය...
  17. Djwathila

    Aluth Wedak - අළුත් වැඩක් !!!

    විරහ වේදනාව ගැන මනාව නිරූපනය කරන මෙම චිත්‍රය මා නැවතත් මාගේ සුන්දර තරුණවියට ගෙන ගිය සේයාවක් දැනේ.... සැබවින්ම හදකම්පා කරවන මෙම චිත්‍රය.. මෙහි නිර්මාපකයා මුහුණ දුන් සැබෑ සන්සිද්ධියක් අලලා අදින්නට ඇතැයි මෙම චිත්‍රය නිරීක්ෂණය කල විශේෂඥයන් ප්‍රකාශකර ඇත.
  18. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    මම හිතන්නෙ මේක වී‍ඩියෝ ගේම්ස් වලට කැමති ගොඩක් අයට වැදගත් චැනල් එකක් වෙයි.... හැමෝම ගිහින් බලන්න..... හොදනම් කමන්ට් එකකුත් දාලම එන්න
  19. Djwathila

    Aluth Wedak - අළුත් වැඩක් !!!

    මම හිතන්නෙ නෑ මේ වගේ කලාකාමී අදහස් තියෙන තවත් ‍අය මේ එලකිරි එකේ ඉන්නව කියල බලන්න මේ චිත්‍රය තුලින් මාතෘකා කීයක් නිරූපනය කරන්නට මොහු සමත්වී තියෙනවාද ලියනාඩෝ ඩාවින්චි, පිකාසෝ වගේ අයගේ නිර්මාන හා කරට කර තැබීමට පුලුවන් නිර්මානයක් ලෙස මට මෙය හදුන්වාදිය හැක. දිගුගමනක් යාහැකි අයෙක් මම ඔබට සුබ පතනවා ඒ...

    No contents