1. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    මල්ලි මේ නොහු** යනව ද? මම තාක්ෂනේ පැත්ත දන්නේ නෑ ඕයි...වස්ත්‍රය....:angry::angry::angry:
  2. dath kimbula

    ඉපදුනු මාසෙට අනුව ගතිගුණ

    නැන්දා මාව දන්නවා නේහ්.... මේ කියල තියන ඒව හරි ද?
  3. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    එහෙම කියන්න එපා....:no: එක සැරයක් ඕකා නැගී එන සාමාජිකයා....:yes: ඊළග පාර එවෝඩ්ස් සංවිධායක කම් කලේ මේකා....:yes::D:Dදෙපාරක් ද කොහෙද සංවිධායක....:D:D ඊට පස්සේ ඉතිං බබා ලැබුණා නේහ්..(වයිෆ්ට) මූට නැපි හෝදන්න වුනා.....:dull:
  4. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    එසේය.... නා ගන්නව නං අපි හැමෝම නාමු....:P
  5. dath kimbula

    බෑ බං දැන් ඕව....... ජීවිතේ ඒ කාලේ ගියා.....

    බෑ බං දැන් ඕව....... ජීවිතේ ඒ කාලේ ගියා.....
  6. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    නෙද්දකිං...... රත්තරං නානා ගැන හීන දකින්න තොපි ගේ ද යකෝව්????????????:angry::angry::angry::angry::angry::angry:
  7. dath kimbula

    ඔෆිස් ජීවිතේ ගොඩදාගැනීම.

    මට මගේ දන්ත සංරක්ෂනවේදය පිළිබදව මහාචාර්ය තුමා (දෙකක් දාල ඉන්න වෙලාවක) කීවේ ...........Don't ever go after money, But go after GOODWILL............... කියලා......
  8. dath kimbula

    අදාළ නැත.

    අදාළ නැත.
  9. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    ඇයි නැත්තේ...... සමහර ත්‍රෙඩ් ඔබ්වියස් මඩ ගැහිල්ලකට බව මෝඩයෙක් නොවන ඕනෑම එකෙක්ට පේනවා.... හොදින් විමසා බලන්න.....
  10. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    වලි යාම සහ මඩ ගැසීම සදහා අරඹන ත්‍රෙඩ් මෙම සම්මාන සදහා සළකා නොබලන ලෙස මම ඉතාම වුවමනාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.... එවැනි ත්‍රෙඩ් යෝජනා කොට ඒවා ජයග්‍රහණය කරවීම මගින් මඩ ගැසීම නැවත අළුත් වටයකින් ඇරඹීමේ ක්‍රමන්ත්‍රණයක් පවතින බවට මට ඉතාම විශ්වසනීය තොරතුරු වාර්තා වී තිබෙනවා.
  11. dath kimbula

    නාසි විශේෂ බලකා මෙහෙයුම්-මුසෝලිනී මුදාගැ

    කාලෙකින් ආයෙමත්....... කියෙව්වා ඈ අන්තිම වෙනකං.......
  12. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    සංවිධායක මණ්ඩලයේ සහ ජජ් පැනල් එකේ ඒව දැම්මොත් අන්‍යෙනා්න්‍ය පිට කසා ගැනීමක් කලා කියන චෝදනාව තුලින් අපි හැමෝම ජබුක් තත්ත්වයකට ස්ථාන ගත වෙයි නේද?
  13. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    උදේ බඩ අප්සැට් ගිහින් හිටියා.....:dull:
  14. dath kimbula

    ඩිල්ෂාන්ගෙන් පළමු බිරිඳ හා ඔහුගේ පුතා

    ත්‍රෙඩ් දාපු අනාත කුකුළෝ...... වහ කාල කැළේ රිංගපිය කුණවත් හොයා ගන්න බැරි වෙන්න.... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  15. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    yako thaakshana thred nedda nominate wela...???? hari ithin thaakshana neweyi ne thiyenne PUUKSHANA threads neh!!! :dull:
  16. dath kimbula

    ඉඟුරු වගාව ගැන

    සොරිය කියනවට..... මේ ක්‍රෙම්ට වැව්වොත් අස්වැන්න ඉතාම අඩුයි. වඩා විද්‍යාත්මකව මහා පරිමාණව ඉගුරු වගාව ගැන හෙට විස්තර දෙන්නං....
  17. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    අපි කිව්වාම මිනිහෝ කියල මොර දෙනව නේ...... එපා වෙනව මූලංගිරය වගේ ආගිරි ගාන කොට....:oo::oo:
  18. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    ඔබතුමාව දානව මැ.කො. විදියට.......
  19. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    මේ... හරි හමං ත්‍රෙඩ් එකක් දාපං කෝ...... තප්පුලන්නේ නැතුව.....මූකලං බස්සා...:angry::angry:
  20. dath kimbula

    ..::[Elakiri Awards 2017]::..

    මම විනිසිකරුවෙක්ව නම් කොට ඇති බැවින් කිසිදු ත්‍රෙඩ් එකක් හෝ කෙනෙක් නාම යෝජනා කිරීමෙන් වලකින බව කරුණාවෙන් සළකන්න....

    No contents