විද්‍යාගේ අපිරිසිදු පින්තූරයට දෙමව්පිය&#
The Dirty Picture චිත්‍රපටයේ සරාගී රංගනය සඳහා තම දෙමව්පියන්ගේ පැසසුම් ලද බව සුපිරි බොලිවුඩ් නිළි විද්‍යා බාලන් පසුගිය දා අනාවරණය කර සිටියා.
The Dirty Picture චිත්‍රපටය අති සාර්ථක චිත්‍රපට අතරට එක්වීම නිසා පසුගිය 2011 වසර විද්‍යාට වැදගත් වසරක් වුනා...