කෙල්ලෙක් තමා දවසක් අම්ම කියන්න උතුම් පදවිය ලබන්නේ... කොල්ලෙක් නෙමේ නේ.. එක නිසා තමා අපේ රටේ කොල්ලෙක් කරන වැරදි එච්චර දරුණුවට ගණන් ගන්නේ නැත්තේ... එත් ඒවා සදාරණීය කරණය කරන්න බෑ...!! අපේ රට ඔය බටහිර රටවල් වලට වඩා වෙනස් නේ... ඔය කියන විදියට 18 දේ sex කරන්න ඕනි කෙල්ලෝ UK USA වගේ ගියානම් ඉතින්...