1. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    තෝ කිව්වේ නෑ තමා අපිටවත්. මම නිකමට බැලුවේ මූ ත්‍රෙඩ් එක දාලද කියලා :angry::angry: ඒ පාර මේන් කියලා අහු වුනා :cool::cool:
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ලොල්. ප්‍රබන්ධයක් ලියද්දි ඉතින් මචං ඕවා සාමාන්‍යය දේවල් :D:D
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    රිදුන™ ස්වභාවයක් පෙන්නුම් කරනවා :lol:
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    Bump:cool:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අද ලියන්න වෙලාවක් සෙට් වුනේ නෑ මචං. හෙට අනිවා දානවා :yes::yes:
  6. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    ලොල් ගයියා ලිඳේ :rofl::rofl:
  7. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    මේකේ ඉන්න පට්ටම කෙල්ල මගේ :love::love::P:P:P
  8. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    පට්ටයි...... දිගටම දාපන්..... :cool:
  9. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    ඔන්න ආවෝ :D
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හා හා... කෑ නොගහා ෆ්‍රී රෝම් පල :lol:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :angry::angry:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මම කිව්වා?? :confused::confused:
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔයා හිතුවද මම ගෙදරින් එළියට යන්නේ ෆිල්ම් බලන්න විතරයි කියලා :rofl::rofl:
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔබට ජය :cool::cool:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    බෑ. වැඩ ගොඩයි :dull: හවස මිනුවන්ගොඩ යන්න වෙන සීන් එකකුත් තියෙනවා. අද ගියොත් දාන්න වෙන්නෙත් නැතිවෙනවා :baffled::baffled:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    Yeah I know :P
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නේ නෑනේ නංගි :D:D :confused::confused: ආහ්....ජේමිස් කොහොමෙයි?:rofl::rofl: හා :dull: ඕකා මේ ඊයේ පෙරෙදා ඇවිල්ලා අර D2 වෙන්න ගිහින් බයිට් වෙලා ගියේ බං. මතක නැද්ද?? :lol:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ලොල් ඔව් ඔව්. අනික් උන් දන්නවා නම් ඕකට පනින්න වෙනම ලිඳක් හොයලා දෙන්න වෙනවා :rofl::rofl:
  19. ^Night Fury^

    Galaxy S3 vs Galaxy S3 LTE vs Nexus 4

    ගන්නවා නම් Galaxy S3( I9300) එක ගනින්. ඒක පට්ට. ඕකේ LTE එක ගන්න එපා මචං බැටරි කේස් තියෙනවා. කේස් කිව්වේ මේ බැටරි කන්සම්ප්ශන් එක වැඩියි. 9300 එක එකෙන්ම පට්ට :cool::cool:

    No contents