මමත් එකගයි සහෝ සින්හල ජාතිය ගැන කතා කරනවනම් ටිබෙට් ජාතික් එස් මහින්ද හිමි ,වීර පුරන් අප්පූ,කැප්පෙටිපොල වගේ,මද්දුම බණ්ඩාර වැනි නමකින් හෝ ඔබේ ඔරිජිනල් අයිඩී එකෙන් ඇවිත් සින්හලයින් එකතු කරමු. :yes:
කවුරු වුනත් වැරද්දක් පෙන්නුවම අන්තගාමී නොවී චුට්ටක් හිතලා බලලා වැඩක් කරන්න අපිත් උදව්...