1. Anjala_88

    ~*~*~*~ LoNeLiNeSs ~*~*~*~

    Nicely express ur lonesome feelings :D
  2. Anjala_88

    -Which movie you watched last? -

    :yes::yes: Nice movie love the comics and story :D
  3. Anjala_88

    -Which movie you watched last? -

    hmm kinda nice movie i dnt knw whether u will like it or nt bt i like emperor's luv stories Ahem.....:P
  4. Anjala_88

    Thanks All !!

  5. Anjala_88

    ElaKiri Mr. 2010 Contest! Grand Final Vote Now!

    ලස්සන නමක් :D
  6. Anjala_88

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    මට මතකයි සුභාෂිණී අක්කා /න0ගී එලකිරියට ආව මුල්ම දවස එදා ඉදන් අද දක්වා බලනකොට ඇත්තෙන්ම සතුටුයි දකින්න දිනෙන් දින දියුනු වෙන හැටි...:D PS Work එක හරිම ලස්සනයි ඔයාද කලේ? :) වචන ගලපලා තියන විදිය අපූරුයි ලොව උතුම්ම වස්තුව ගැන කියන අර්ථවත් නිර්මාණයක සහොදරී්...:yes:
  7. Anjala_88

    අමාවක කලුවර ද...

    විටක සනසන විටක රිදවන ආ...ද...ර...ය.... ආදරයේදී ඇති වෙන වේදනාවත් අමුතුම ගතියක් තියනවා...ඒක අමුතුයි ලස්සන නිර්මාණයක් සහෝ ඔයාගේ නම තමයි මම මේ ලොකේ බයම දෙය ආදරය කරන අයව අපෙන් වෙන් කරවන නිතර දකින සිහිනයක් :D
  8. Anjala_88

    `හිතට තට්ටු කරපල්ලා`

    මාලුවා නහින්නේ කට හින්දානේ කසුන් අයියේ...:P ඒත් ඉතින් කට තියන පලියට දොඩවන්න ගියාම බහුතරයකට සිදු වෙන දෙයක්..කට වගේම කරන කියන වැඩ වලින් තමයි මිනිස්සූ මනින්නේ..:rolleyes: පුහූ මානය තියාගෙන ඇති තරම් නටන්න ඉඩ දීලා පැත්තකට වෙලා බලන් ඉන්න තියෙන්නේ හිතින් විදවන හැටි...:yes: අයියේ අපි අපේ මාවතේ නිහඩ්ව...
  9. Anjala_88

    ~ගොළු හදවත~

    ලස්සන සිතුව්ල්ලක් සහෝදරී :D
  10. Anjala_88

    තාවකාලික සැනසීම......

    මොහොතකට හරි කෙනෙක්ව සතුටින් තිබීම ලොකු පිනක් සහෝ නිර්මාණය ලස්සනයි :D
  11. Anjala_88

    පැනි කුරුලු ජෝඩුවක්…….. Pani Kurulu Jooduwak…

    සන්වේදී නිර්මාණයක්...පුන්චි දුකක් ඇති වුනා නිර්මාණය කියවලා ගැහැණු ලමයින්ම 3ක් ඉන්න පවුලක බාලයා හැටියට කවදා හරි අපිත් කූඩූ වෙලා ගියාම අනේ ඉතින් අපේ අම්මටයි තාත්තයිත් මෙහෙම අපි එනකම් බලන් ඉදීවිනේ...මේ නිර්මාණය කියවද්දී සිත එක තැනක නතර වුණා.ඒ තරම් සන්වේදී නිර්මාණයක් සහෝ ස්තුත්යි එවැන්නක් අපිත් එක්ක...

    No contents