මචන් සරත් ෆොන්සේකා කියන්නේ හිරේට ගිය මනුස්සයෙක් පමණයි. නමුත් රට වෙනුවෙන් ජීවිතය පුජා කල. අත් පා අහිමි වෙච්ච විරුවෝ කී දාහක් මේ රටේ ඉන්නවද ඒ ගැන කතා කරන්න එකෙක්වත් නැ. අනික අපිට ගුණමකුවා කියන්නේ? අපිද ඒ යකාව හිරේට දැම්මේ දුන්න දේ කාල ඉන්න බැරි කමට නිකන් කෙලෝ ගත්තට අපිද පලි. ඕක ගිහින් කියපිය...