ඔන්න ඉතින් අපේ අම්ම මගේ ඉංගිරිසි දැනුම වැඩිකරන්න කියල ක්ලාස් එකකට දැම්ම. ඒ සර කාරය පට්ට වසයි. විහිළුවටවත් හිනා යන දෙයක් කියන්නේ නැ. පොර අපේ අම්මගෙයි තත්තගේයි බොක්කක් ඒ හින්ද තමා දැම්මේ. මම කවදාවත් ගෙදර වැඩ කරගෙන යන්නේ නැ. මු හැමදාම මට බනිනවා.
ඔන්න ඉතින් දවසක් මු වචන වගයක් දීල මු කිව්වා ඒවා දාල...