හත් මුහුදින් එපිට ගුගුරුවා
බත රොයි උගුරු දන්ඩ...
හත් දෙය්යන් බලා ඉද්දි
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...
ඇත්දත් ගම් මිරිස් කුරුදු මැණික් අරන් එතෙර යන්න
ලක් මවුණගෙ දරු පැටවුන් වහල් කමේ තියා ගන්න
වැවු බිඳ රන් කොත බිමලා...............
දාගැබ පිට කොඩි දමන්න
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට...