නිවන් සුව පතමු!

ඕහ්....දුක්මුසු පුවතක්:(
සඳුන් මෙරට ගීත ලෝලීන් වෙනුවෙන් සපයා ඇති දායකත්‍වය අගය කරමින්ම ඔහුගේ දයාබර මිත්තනියට නිවන් සුව පතනවා.
 

Deelaka

Member
May 8, 2007
8,219
24
0
මම මේ ගැන දැන ගත්තෙ දැන්.....

කාටත් අවසානයේ උරුම දේ ඒ ආදරණීය ආත්තම්මාටත් මුහුන දෙන්න සිදු උනා

මටත් බොහොම කනගාටු හිතුන මේ ආරන්චිය දැනගන්න ලැබුනම....

ඒ ආත්තම්මාට නිවන් සුවය පතනව!!!
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land

:(:(:(

අත්තම්මා නිවන් ගිහින් - හර්ෂණ දිසානායක
Aththamma Niwan Gihin - Harshana Dissanayeke


අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි
ඒ වුණාට කියා දුන්න කවි සීපද වාරම්
අත්තම්මගෙ තාලයට ම මට තාමත් පාඩම්
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
me sasare ipadena apikaatath priyayangen wenweeme duka urumai malliye.. ithin hithata daryaya ganna..

Amma,thaththa athulu pawle hama denaamai duken inna me welaawe kalpanaawen kerenna thiyena wada gana balanna malliye..

Obage dayaabara aththammaata amaa maha niwan suwa labewaa kiyaa pathanwaa..!
 
Last edited:

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
May god bless her soul ...!!!!

image45-orange-green-coffin-spray-600-285.JPG