කෝස්ටික් සෝඩා (Caustic Soda): මේක දාලා උණු වතුර වක්කරන්න එපා යකෝ , පුපුරයි ! ඇල්වතුර බින්දු කිහිපයක් දාපන්. ටික ටික වියෝජනය වෙලා යයි ! බ්ලොක් යවන්න සුපිරි !
මට තියන ප්රශ්නයක් ! ලංකාවේ මේ වගේ chemical ගන්න තියෙන්නේ කොහෙද? කොලබ main street ලග (මට මතක විදිහට බංගසාල විදියේ ) එහෙමනම් තිබුනා . එත්...