1. dath kimbula

    Hard Talk with Scurvy

    ජනේලෙන් හුලිජ්ජ කොරල නිදා ගත්ත නං මීට හොදයි කියල හිතෙන්නේ නැද්ද????:rofl:
  2. dath kimbula

    Mega earth quake is over due now

    පෙති ඉවර ද? ගන්න සල්ලි නැද්ද? කීයක් හරි දෙන්න ද?
  3. dath kimbula

    Hard Talk with Scurvy

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  4. dath kimbula

    මියුසියස් විද්‍යාලයට ගියපු මහානාම සිසුන&

    ලොල්..... ඔතනට ගිහින් කෑගැහුවට ඔය බිල්ඩින්ග් එකේ තියෙන්නේ 1 සහ 2 ශ්‍රේණි පන්ති....... මුංට ළිදේ පයින්න කියහං..... ලොලේ ලොල්.......
  5. dath kimbula

    Hard Talk with Scurvy

    මහේෂ් වලතර සමග හාඩ් ටෝක් කොරැන්නයි මුරදුන් සහෝදරවරුනි...... යොබට ෂතටුයි ද දැන්....!!!! :baffled:
  6. dath kimbula

    තමන්ගෙ වඩාත්ම ජනප්‍රිය වුණු නූල..

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2 ( 1 2 3 ... Last Page) dath kimbula 02-21-2017 01:38 PM by Ithika mithika 2,077 163,254 ElaKiri Talk!
  7. dath kimbula

    Hard Talk with KOTA NIHAL

    හරිම සංතෝසයි.....
  8. dath kimbula

    මහානාමේ

    shit.. mun ekka apita big match ekak gahanna unaneh ammapa....
  9. dath kimbula

    Hard Talk with රත්තරං

    ළිදට කවුද පතබානව ඇහුණා බලාපං කෝ නානා.... යේක අපේ බූරුවා ද දන්නේ නේ නේහ්!
  10. dath kimbula

    Hard Talk with KOTA NIHAL

    දොරේ ඕක හෙමිං කිව්ව නං ඉවරනේ.... මේං අපි සැරෙන්ඩර් ඈ..... මයික්‍රො දොරේ කිව්වාම අහන්නැතුව බෑනේහ්...නැද්ද මං හාන්නේ... අපි කැපුණා දොරේ එහෙනං ආ... ජයවේවා!!
  11. dath kimbula

    Hard Talk with KOTA NIHAL

    ඕකට මෝල්ක්ලාන්තය බං.....:baffled:
  12. dath kimbula

    Hard Talk with KOTA NIHAL

    ඔව් ජනාධිපතිතුමනි, මම එකක් කියල තව එකක් කරන්නේ නෑ. අප්‍රසාදය නමින් ම පලකරන්න තරං මට කොන්දක් තියනවා.... මම අප්‍රසාදය පල කරන හේතුව බොහොම පැහැදිලිව කියලත් ඇති.... මගේ කොන්ද ඔබතුමාගේ කොන්දට වඩා ඉතාමත් හොදයි....තාමත්. හැබැයි උබතුමා නං නම දාල කපල නෑනේහ්!!!?????:baffled::baffled::rofl::P
  13. dath kimbula

    Hard Talk with KOTA NIHAL

    උයා නං ජනාධිපති අංකල් ම තමා.....:P යන්නෙ කොහෙද පොල්ලෙ මල්.....:rofl: දැං මම අහල තිබ්බ ඒවට උත්තර දුන්නාම ග්‍රීස් ගාගත්ත ආදා වගේ ලෙස්සලා යනවා.... ඇත්තටම උයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ද?:eek::eek::rolleyes::rolleyes:
  14. dath kimbula

    Hard Talk with KOTA NIHAL

    මේ..... වෙන වැඩ නැද්ද??? තොට බලේ දුන්නේ මිනිස්සුන් ගේ සුගතිය වෙනුවෙන් මීනීමරන්න තමා... ඒකට අකමැති නං කරන්න පුළුවන් එකෙක්ට දීලා, ගෙදර ගිහින් ආප්පයක් කාලා හිටු..... පොනිල ඉස්සරහ පඹයා වෙලා එනව දැං මෙතන ටෝක් ඉෂූ කරන්න....:angry: මං ගැන දාපු එක කියවල වර හිටං හුටං ගොබ්බයා... ඌ මගෙන් අහල තිබ්බ මං කෙරුව...
  15. dath kimbula

    Hard Talk with KOTA NIHAL

    එහෙනං ඔය ජනාධිපතිකම ළමයෙක් ට දීල ගෙදර පලයං කෝ......රෙද්ද ඕකෙ එල්ලීගෙන ඉන්නේ.......... තෝව ඕන තෝ මරණ දණ්ඩනයට අස්සං කරන්න ඕන නිසා.... නැත්තං අපි ඉදියි තෝ කියනකං *කයා......!!!:angry::angry::angry:
  16. dath kimbula

    Hard Talk with KOTA NIHAL

    සාධාරණීකරණය කරගන්න ඕන අපි නේ මචං... මේක කියෙව්වාම නං මට හිතුනේ ඇත්තටම කොටා ගේ නට් ලූස් සහ ඇත්තටම ඌට ලිංගිකමාත්සර්යක් වගේ මොකක් හරි අප්සැට් එකක් තියේ කියලා....
  17. dath kimbula

    Hard Talk with KOTA NIHAL

    සියළුම ආකාරයේ මිනිසුන් ඉන්න ඕන සමාජයේ..... උඹ හිතං ඉන්නේ එහෙම නං ජනාධිපතියෝ, හිටං ග ගා ඉන්නේ නැතුව පෝරකේ ක්‍රියාත්මක කරපිය උගුඩුවා......!!!! මෙතනට ඇවිත් ආගිරි නොගා...:angry::angry:
  18. dath kimbula

    Hard Talk with KOTA NIHAL

    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් කිව්ව ලු නේ බං.... ඉතිං මේ අහන ප්‍රශ්න පුද්ගලානුබන්ධයි නේ අම්බානක්, නැත්තං හාඩ් ටෝක් වෙන්නෙත් නෑ නේ...... මම කොටා කියන කරන දේවල් එක්ක එකග නැති වෙන්න පුළුවන්. නමුත් මහා සමාජෙ වගේම ඔහුව ඉවසාගෙන සිටීම කරන්න ඕන.....සියළු ම දෙනා එක වගේ නෑනේ.... සිද්ධාර්ථ ගෞතරම කිව්ව විදියට...
  19. dath kimbula

    Hard Talk with KOTA NIHAL

    මචං මේකේ පළවෙනි වික්ටිම් විදියට මම නං හිතන්නේ, ඔහු අපෙන් ඇහුව නං ප්‍රශ්නයක්, අපි ඒකට දෙන උත්තරය සංස්කරණයකින් තොරව පළකරන්න ඔහු බැදී ඉන්නවා. එහෙම නොවෙන්න නං ඔහු ප්‍රශ්න ටික හරියට ටැක්ෆුල්ව අහන්න ඕන....

    No contents