ශ්‍රී ගෞතම සිද්ධාර්ත බුදුන් වහන්සේ කියල තියෙන ඒ දේ හරිම විශිෂ්ටයි නේද මචන්. බඹයක් වගේ තියෙන තමන්ගෙ ඇතුල ගැන හොයන්න, දැන ගන්න, අවබෝද කරගන්න කියන එක. තමන් ගැන හොයන්න කියන එක. ඒක මාරම ෆැන්ටසියක් බං.
ado ubata pin sidda wenawa machan. mama meka kalin kiyawana na. adow pin sidda wenawa machan...