Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කෑලි බෑලි....
මීයෙකුට ඔටුවකුට වඩා වැඩි කාලයක් වතුර නැතිව දුවන්න පුලුවන්ලු.
OCP
Post #52
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
හම්බ වෙන සැරේට මේව දාන නිසයි මම මෙහෙම දැම්මෙ යාලුවෙ. තව අදහස් තියනවනම් කියන්නකො ඔයාල.:)
OCP
Post #51
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
කිබුලෙකුගේ දිව සෙලවිය නොහැකි එකකි. තවද ඌට සැපීමටද නොහැකිය. නමුත් ඌගෙ ජීර්න පද්ධතිය වානේ අණයක් දිරවීමට තරම් ප්‍රබලය.
OCP
Post #50
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
මම එළකිරි එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. එකයි මේ වගේ එකක් දැම්මෙත්. ඔයාල දන්න දේවලුත් මේකට දාන්න පුලුවන්නම් හොදයි. කාට හරි ප්‍රයෝජනයක් තියේවිනෙ. :):):)
OCP
Post #47
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
නිල් තල්මසාගෙ උරුවම මිහිපිට සත්වයකු විසින් අති කරන විශාලම ශබ්දයයි.
OCP
Post #46
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
ධෛරිය දෙන හැම දෙනාටම ගොඩාක් ස්තූතියි.....:lol::lol::lol:
OCP
Post #43
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
සමාන්ය පැන්සලකින් සතපුම් 35ක් දිග ඉරක් අදින්න පුලුවන්ලු.
OCP
Post #40
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
කිසිම කෙනෙකුට තමන්ගේම වැලමිට තම දිවෙන් ස්පර්ශ කරන්න බැහැලු.
OCP
Post #38
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
නිල් තල්මසෙකුගෙ හදවතක් සමාන්ය මෝටර් රථයක් තරම් විශලලු.
OCP
Post #37
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
listen කියන වචනයට තියෙන්නෙ silent කියන වචනයෙ අකුරු ටිකමයි.
OCP
Post #33
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
හාවට සහ ගිරවට තම ඔලුව හරවන්නෙ නතිවම පිටිපස්ස දකින්න පුලුවන්ලු.
OCP
Post #32
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
Average kiyalane thiyenne. eka nisa ganan ganna epa:)
OCP
Post #30
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
අලියෙකුට සැතපුම් 3ක් දුරින් ජලය තියන තැන් ඉව වැටෙනවලු.
OCP
Post #29
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
mata kakul dekaine thiyenne. e deka nam penawa hondata.
OCP
Post #27
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
ලොව වැඩිම දෙනෙක් ආසත්මික තාවයක් දක්වන අහාරය එළකිරි ලු. :(
OCP
Post #25
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
නිශ්පදනයේදි වර්ණ එකතු කලේ නැත්නම් Coca-Cola කොළ පාටයිලු.
OCP
Post #24
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
අප්‍රිකා මහද්වීපයේ පමනක් භාශා 1000 විතර භාවිතා කරනවලු.
OCP
Post #20
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
දිව තමයි ශරීරයට එක කොනකින් පමනක් සවි වන එකම මාන්ශ පේශිය.
OCP
Post #18
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
නරක් නොවන එකම ආහාරය පැණි වේ.
OCP
Post #14
May 31, 2011
Forum:
ElaKiri Talk!
කෑලි බෑලි....
mama hitagena inna deka nam mata penawa..:rolleyes:
OCP
Post #13
May 31, 2011
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
Next
First
Prev
2 of 3
Go to page
Go
Next
Last
No contents
Top
Bottom