1. san**

    රුසියානු කොවිඩ් එන්නත ලංකාවේ භාවිතයට අනුමැතිය

    eka nam aththa. dannawane ape unge hati.russian eka elluwoth "mokak wath denne na thota palayan yanna kiyai"
  2. san**

    රුසියානු කොවිඩ් එන්නත ලංකාවේ භාවිතයට අනුමැතිය

    meka hadanne Russia wala. India wala newei. eka nisa awlak nathi wei.
  3. san**

    ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට

    TRCL eke unta loku kuttiyak denawa athi. unta complain karata wadak na.
  4. san**

    object oriented karapu un innawada

    programming wala ena concept ekak thamai OOP kiyanne. oka danne nathuwath code karana aya ennawa. eth terum gena use karanna. ethakota lesie. modern hama programming language ekak wagema OOP use wenawa. OOP egena ganna kalin Sequential Programming gana egena ganna. (C wage). Sequential...
  5. san**

    මාළිගාවත්තේ ශාපය (1923)

    නයනකයියා ජීවත් වුයේ මරදාන ප්‍රදේශයේ දුම්රිය ස්ථානය අසල මුඩුක්කු නිවාසකය. ඔහු පැහැරගත් චතුරිකා පිම්පියන් මාර්ගයෙන් මාරුවෙන් මාරුවට හතර අතට විකුණුවේය.ඔහුට සාෆී සහබ්ඩීන් නානා හමුවුයේ අහම්බෙකින් කියා සිතුවත් එය මනාව සැලසුම් කරන ලද ක්‍රියාදාම ජාලයක එක පුරුකක් පමණක් විය..
  6. san**

    Android app Development

    Native Android development walata nam Android Studio thamai hodama. Eclipse use karanna puluwan. eth dan eka outdated Android development walata.Cross platform wage karanawa nam e technology ekata ues karana IDE's balanna. VS code hodai React Native walata.
  7. san**

    ඇහැලියගොඩ ශාපය 1965

    ඇත්ත උනත් බොරු උනත් හොඳට කතාව ලියලා තියනවා.. මේ වගේ කතාවක් තමයි මේ පොතෙත් තියෙන්නේ.. කියවලා බලන්න.. Download
  8. san**

    ඉස්සර හාමුදුරුවන්ගේ බන අහපු ගෙවල් වල අද අහන්නේ චාල්ස් තෝමස් ගේ බන.

    ධර්ම අවබෝදයක් නැති , නමට බෞද්ධ ය තමයි මේවට අහු වෙන්නේ. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තියන කෙනා මේවා සරණ යන්නේ නැ ..
  9. san**

    climate eka celsius 25 wage thiyanna pathaka land ekak

    KANDY thamai oya temp eka tiyenne. December wala tikak adu wenawa.
  10. san**

    "යක්කු" කියන්නේ කාටද?

    " මෙයා " hamuduro kiyanna diwa namenne nadda?
  11. san**

    Android Studio Help

    java.lang.NumberFormatException: For input string: "8591180384891672982" Integer.parseInt(Integer.java:650) at balanna string ekath ekka "." wage character ekak enawada kiyala. essara wela Double.parseDouble walata convert karala result eka int walata convert karala balanna. stackverolow...
  12. san**

    Android Studio Help

    <manifest ...> ... <uses-permission android:name="android.permission.FOREGROUND_SERVICE" /> ... <application ...> ... </manifest>
  13. san**

    රෙන දෙරනේ කතා - ධරණි

    owa hadanne gewal wala enna ganunta ban.
  14. san**

    වරුණි හා රසිකාගේ මුළුතැන්ගෙයි#පරිප්පු හා බෝංචි

    BBC international channel eka wage China Radio International kiyala radio channel ekak tiyanwa. meyala eke Sri Lanka channel eke wada karana aya. hodata sinhala puluwan https://www.facebook.com/CRISL97.9/ http://sinhalese.cri.cn/i

    No contents