1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අසහන මල්ලි දානව ද ත්‍රේඩ් එක? ඔයාගෙ වැඩ ඉවරයි ද ඩිසයින් පැත්තෙන් හා අනිත් ත්‍රේඩ් නිර්මාණය පැත්තෙන්? එහෙමනම් ඉතින් දාන කෙනා වෙලාවක් හරියට කිවුවනම් හරිනෙ.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එයා ඉතින් ඩිසයින් එක කරන්න එපායෙ වැඩ ඇතිනෙ වෙනත්. ඩිසයින් කරන්න වෙලා යනවනෙ කොහොමත්. :D
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒක ඇත්ත. කොහොමත් ඔක්කො ම හරියට ම සෙට් කරගන්න බැහැනෙ බොහෝ වෙලාවට. දාන වෙලාවට දාල අනිත් අයට ටැග් දුන්නනම් ඉවරයිනෙ. එක එක්කෙනාට එක එක වෙලාවල් කිවුවහ ම ඒ අය වැඩත් දාල මෙතන බලන් ඉන්නවනෙ :D
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    20K ගැහැවුව කියල මුකුත් වෙන්නෙ නෑ ත්‍රේඩ් එකට. 29K ත්‍රේඩ් ගොඩක් තියෙනව මකල නෑ. අනිත් එක 20K ත්‍රේඩ් මකනවනම් ගානට 20K වෙන්න ඕන නෑ 19k+ ඒවත් මැකෙනව. :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Adobe Max කියන්නෙ Conference එකනෙ. එයාලගෙ හැමපාර ම ඒක තියෙනව
  6. Malinga

    Google Pixel 3 XL හොඳම_Display_ඵක

    :yes::yes: Galaxy S9, Galaxy Note9, iPhone XS Max සේරට ම වඩා අඩු nits ගාණක් තමයි තියෙන්නෙ.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෘෂිකාර්මික වුණාට ඉතින් වැඩක් නැහැනෙ ඒවත් ඉම්පෝර්ට් කරනවනෙ.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.digitaltrends.com/computing/adobe-max-2018-sneak-peeks/?utm_source=feedly&utm_medium=webfeeds Project Kazoo කියන එක තමයි ඒක. https://www.engadget.com/2018/10/16/adobes-smooth-operator-intelligent-cropping/
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඕක තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි :P තාක්ෂණය මරු එකට පාවිච්චි කරනව
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාම දාන කෙනා පේන්න නෑ වගේනෙ. සෙඩ්රික් සීයනම් ඉන්නව :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා වගේ ම ඉන්නවනෙ :rofl:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාලය කටින් රෙකෝඩ් කලාම (හම් කලාම) ඒක එක එක සංගීත භාණ්ඩයන්ගෙන් අහන්න පුළුවන්
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එහෙනම් ඉතින් බොමු දැන් :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ස්තූතියි. අද කලින් ම ගෙනල්ල :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලුත් ඇඩෝබි වැඩසටහනකට අනුව කටින් සද්ද කළා ම වයලින් එකෙන් ගහනව වගේ ගන්න පුළුවන් මියුසික් එක
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගින්නට පිදුරු දානවා. ගින්නට හුළං ගහනවා. ඕවත් කරනව :rolleyes:
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෑ නෑ කාලය වැදගත් වෙන්නෙ කාලයට අනුව වැඩ කරන අයටනෙ :rofl:
  18. Malinga

    IP wise Bandwith Monitor Help

    https://www.netadmintools.com/bandwidth-monitor/ https://www.ittsystems.com/best-bandwidth-monitoring-tools-and-software/
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හිතේ දුක් ගිනි නිවන බණ ඇති හුදී ජන හද දිනුව පින් ඇති අපේ බුදුහාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවෝ හමුවුණා නම් එදා මිගදායේ සසර ගමනේ මේ තරම් දුර නො එනු ඇත ආයේ

    No contents