1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: සිත නිවාගැනීමේ මඟ. මහා දේශනය ..............
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මගෙ සිත නිවාගන්න දෙයක් නැහැනෙ. මට වයස, කාලය කිසි ම අදාලත්වයක් නෑ :rofl:
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයාගෙ සිත නිවාගැනීම වෙනුවෙන් තමයි සිත නිවන කතා කියන්නෙ :rofl::rofl:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වයස ගන්න ගන්න ඕන දෙයක් නෙමෙයිනෙ. මැරෙන දවස හැමෝගෙ ම එක ම නම් ඔන්න වයස බලපානව :rofl:
  5. Malinga

    Google Pixel 3 XL හොඳම_Display_ඵක

    XL එකේ වෙන්න ඕන. ඒක Samsung ඩිස්ප්ලේ එකනෙ :D අනිත් එකේ කොහොම ද දන්නෙ නෑ.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Karwaan The Extraordinary Journey Of The Fakir Tholi Prema Goodachari Bhavesh Joshi Superhero Vishwaroopam 2 ඔය ටික ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ. තාම බැලුවෙ නෑ.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේ දවස්වල අඩුයිනෙ එනව සෑහෙන්න. හොර ඒවමයි එන්නෙ :rofl:
  8. Malinga

    Google Pixel 3 XL හොඳම_Display_ඵක

    රේටින් හොඳ වුණාට අවුව තියෙන වෙලාවට හා එළිමහනෙදි, වාහනය ඇතුළෙ දි වගේ බ්‍රයිට්නස් හොඳට ම වැඩි නොකළොත් පේන්නෙ නෑ වගේ කියල පාවිච්චි කරන අය දාල තිබුණ. හැබැයි ටච් රෙස්පොන්ස් එකනම් සුපිරි ලු.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :no::no: එහෙනම් මෙලහකට ළමයි 3,4 දෙනෙක් එල්ලිල ඉඳියි :rofl::rofl:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි? :rofl::rofl: බලන්න කොච්චර ‍පොඩි ළමයෙක් ද කියල
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: අපි බබාල තමයි
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එදා බැලුව ඔයා කියපු ‍ෆිල්ම් එක. ඒකත් අවුලක් නෑ.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    34 මිසක් 35 කියල නැහැ :P
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාත්තල වෙන්න අපි බැඳලයෙ. අපි තාම පොඩි අය :P
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාම මට 35 නැහැ :rofl::rofl:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කිලර් බුවා. :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාම 16 මාසයයි :P අපි ඉතින් තාම ‍පොඩි අය
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ වීඩියෝ ටිකක් බලල තමයි හැබැයි හරියට ඒ අලුත් ‍ෆීචර්ස් ගැන දැනගන්න වෙන්නෙ. :D ඒ වීඩියෝ හදල ඇති මෙලහකට කට්ටිය. හොයල බලන්න ඕන.
  19. Malinga

    සීයලට කොපි පේස්ට් කරන එක හොඳ නෑ. සීනි වැඩි වෙනව

    සීයලට කොපි පේස්ට් කරන එක හොඳ නෑ. සීනි වැඩි වෙනව

    No contents