1. මාස 4ක් වයසැති බිළිඳකු සමඟ එකම පවුලේ පස් දෙනෙකු කොරෝනා රෝගී ලැයිස්තුවට ඇතුලත්ව තිබෙනවා..
ඊට හේතුව එම පවුලේම විදේශ ගතව සිට පැමිණි පුද්ගලයකු රෝගය සඟවාගෙන නිරෝධායනය නොවී සිටීමයි..
මේ පවුලේ ප්‍රධානියා ඉන්දියාවේ සංචාරය කර මෙරටට පැමිණීමෙන් අනතුරුව පවුල් දෙසීයක් සදහා වියලි අහාර බෙදා දී ඇති අතර...