---------වයිස්රෝයි සහ දිගම මුද්දරය---------
වයිස්රෝයි විශේෂ දුම්රිය ගැන ගොඩක් අය දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්නත් දන්න අයට තව දැනගන්නත් එක්ක මේ විස්තර ටික..
වයිස්රෝයි කියන්නෙ අපේ රටේ තිබෙන සුඛෝපබෝගී පෞද්ගලික දුම්රියක්..ඒත් මේ දුම්රියේ අපිට එදිනෙදා ගමන් බිමන් නම් යන්න ලැබෙන්නෙ...