1. Nalindax

    Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

    උබ හිතුවද බන් අපි ඔටුවො කියල බොරු පොස්ට් දාද්දි ටිකක් කල්පනා කරපන් හෑමෝම උබ වගේ හරක් නෙමේ කියන එක....... මෙකෙන්ම උබේ අනික් පොස්ට් ගෑනත් හිතාගන්න පුලුවන්..................:nerd::nerd::nerd:
  2. Nalindax

    සුභ අනාගතයක් ද.......... විශ්වාසනීය වෙනසක් ද.........

    අලුත් ශ්‍රී ලන්කාවක්..............:rolleyes::rolleyes:
  3. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    එහෙනම් කට්ටිය ඔක්කොමට සුබ උදෑසනක් මම දොය්යන්න යනව.......
  4. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    I agree with you machan.....:):) but dog is not a carnivore......it is a omnivore....
  5. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    :yes::yes: මම ඔය කිව්වෙ A/L් මතකෙන් ......ගොඩක් අලුත් කරුනු දෑන් හොයගෙන අති.......:)
  6. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    මම 100% එකගය් තනිකර ශාක ආහාර ගන්න එකට.... අව්ශයතාවය තියෙනවනම් ශාක ආහාර වලිනුත් අපිට අව්ශය පොශනය සම්පුර්නයෙන් ගන්න බරි කමක් නෑ.......මම කිව්වෙ සත්ව ආහාර වලින් ගන්න පුලුවන් හිතකර පත්ත විතරය....... නමුත් එකේ ඒ වගෙම අහිතකර පත්තකුත් තියෙනව........... මම කියන්නෙ විද්‍යාත්මකව වෑරදි කියන්න බෑ කියන එක...
  7. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    අන්න හරි අපි ශාක ආහාර විවිදත්වයක් අතුව ගත්තොත් අපිට අවශ්‍ය ඈමඉනෝ අම්ල අපිට ගන්න පුලුවන්......... එත් අමය්නො අම්ල ශරිරයේ ගබඩා කරන්න බ මචන් එව විස වෙනව ඈමඉන් කාන්ඩය නිසා එක නිසා අක්මාවෙදි ඈමඉන් හරනය කරල මුත්‍රා සමග පිට කරනව ශරිරයේ පෑවත්මට........
  8. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    එක ඈත්ත නමුත් ඔතනින් අදහස් වෙන්නේ සුර්යාගෙන් ප්‍රාතමික නිශ්පාදකයො ලබා ගත්ත ශක්ය්තිය කියන එකය්...........නෑතුව පෝශක කොටස් කියන එක නෙමේ....... අපිට ශාක වලිනුත් අපිට අවශය පෝශක ඔක්කොම ගන්න පුලුවන්........................... මම කියන්නෙ මිනිසා ගෙ ශරිරය නිර්මනය වෙලා තියෙන්නෙ සත්ව කොටසුත් ගන්න පුලුවන්...
  9. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    Ethakota mama ae post eke dapu ithuru tika miyo kalada.........:dull:
  10. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    හික් උබට එහෙමද කියලනම් මම දන්නෙ නෑ...... මම කිව්වෙ කොල එලවලු ජිරනයට අපිට වෙනම කියල එන්සඉම නෑ කියල............ උබට ඈස් පෙනවනම් බලපන් මම එවට වෙනම යාන්ත්‍රනයක් තියෙනව කියල දිල තියෙනව.:nerd::nerd: මස් කෑම 100% ක්ම වරදි අසාදාරන දෙයක් කියලඉ මම කියන්නෙ නමුත් විද්‍යාත්මකව මස් කන එක වෑරදි කියන්න බෑ...
  11. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    නෑ ශාක ප්‍රොටින වල හෑම ඈමය්නො අම්ලයම නෑ............. නමුත් අපි කව්පි,කඩල සොයා වගෙ ලොකු පරාසයක් දාන්ය වර්ග ගත්තොත් අපිට අවශ්‍ය ප්‍රොටින ටික ගන්න පුලුවන්........ එක් පොශි මට්ටමකින් තවත් පෝශි මට්ටමකට යදිදි ශක්තිය 90% ක් අපතෙ යනව එක හම පොශි මට්ටමකටම පොදුය් oya pics thiyena presentation eka...
  12. Nalindax

    hi

    :) WELcome..
  13. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    නෑ බන් මම කිව්වේ ශාක පත්‍ර ශාක කොටස් වග එවා........................ පෙප්ටිඩෙස,් ඩිය් පෙප්ටිඩෙස් .......ප්‍රොටියෙස් වගෙ එන්සඉම තියෙනව නෙ සත්ව කොටස් ඈමඉනො අම්ල බවට පත් කරන්න....
  14. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    අය් බන් අපෙ ජිරන පද්දතිය ගත්තොත් කිසිම එන්සය්මයක් නෑ ශාක කොටස් ජිරනයට......... ශාක කොටස් ජිරනය වෙන්නේ වෙනම ක්‍රියවලියකින්....... නමුත් අනික් දෙ වලට එන්සය්ම් තියෙනව.............. අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..........එහෙම කියල මස් කන එක සාදාරනය් කියනව නෙමෙ මම...
  15. Nalindax

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    විද්යාත්මකව හිතුවොත් මස් කන එක කෙනෙකුට සාදාරනි කරනය කරන්න බරිකමක් නෑ....... එත් මනුස්සයෙක් විදිහට සාදාරනව හිතුවොත් අපිට කිසිම අය්තියක් නෑ වෙන කෙනෙක් ව බලෙන් මරගෙන කන්න.......... එලකිරි එලුවා.............:):)
  16. Nalindax

    hi

    welcome.:)
  17. Nalindax

    ELAKIRI.COM HALO GAME SERVER ... !!!! ONLINE - ElaKIRI Kollonta

    math DL karan set wennam HALO 1 da 2 da DL karanna oni....
  18. Nalindax

    PLEASE REGISTER TO CONTINUE . . . .

    baduma thama

    No contents