1. -333-

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    දසුන් ව ගොඩ ගන්න ම බැරි විදියට ම මෙන්ට්ලි වැටිලා වගේ. Out වෙලා යන්නේ ඇවිද ගෙන හොර පුසා වගේ
  2. -333-

    මේ මගේ හබී කතාකරනවා

    Ekane. Eyata alla ganna tibba ne..
  3. -333-

    ඇත්තම ලංකාවේ උගත්තු නුගත්තුද?

    ඔය හොදයි. සමහර රජයේ සේවකයෝ ජොබ් එකෙන් අයින් වෙලා. සමහර අය අලුතෙන් ආපු අවුරුදු 5 නෝ pay නිවාඩු සීන් එක දාලා. සමහර එවුන් හොරට document හදලා loan හිටන් අරන් ඔය මගුලේ දාලා.
  4. -333-

    SLT dashboard එක වැඩ නෑ නේද සිංහලු?

    වෙස සුකන්නල හොරෙන් කපනවා බං. අනිත් හැම මාසෙම 23 න් පස්සේ එන්නේ. මේ මාසේ 19 ඇවිත්. දවස් 5ක් ගෙදර හිටියෙත් නැහැ
  5. -333-

    🔺හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්න නිවා දැමේ..

    @Solo Rider ??? Aranchiyak nedh da mokuk da kiyala..?
  6. -333-

    බංකොලොත් රටේ අනාතයින්ගෙ ආතල්!

    Jet win hotels den buffet tiyenawa da..? issarama Al cater menu witarayi dunne.
  7. -333-

    වහාම පැය 24ක් ඇතුලත පාඩුව පියවන්න.. MTFE ගුගුලයි..

    Canada යවන ව කියන පොරකට. Agency කාරයෙක් වෙන්න ඕන අනිවාර්යෙන්.
  8. -333-

    වහාම පැය 24ක් ඇතුලත පාඩුව පියවන්න.. MTFE ගුගුලයි..

    එකෙක් ගේ වයිෆ් බැහැ ලම කලා. Zoom එකෙන් ක්ලාස් තිය තිය හෙන ගේමක් දුන්නා. අක්කර 46 ක ඉඩමක් විකුණලා ලක්ෂ 25 ක් මුලින් දාලා තිබ්බා. අද ඌගේ යාලුවෙක්ට කතා කරලා බැලුවා මූට මොනවා වෙලාද කියලා. ඌ ට ගානක් වත් නැහැ ලු. සල්ලි හම්බ උනේ නැත්තම් කමාන්ඩෝ එකේ ක්ෂණික අත් පත් කර ගැනීමේ ඒකකය රෙඩි පිට ලු ඉන්නේ...
  9. -333-

    කඩවල තියෙන බඩු නිකං අරන් යන්න අවසර දෙයි . ඉකමන් කරපල්ලා 🤑🤑

    ඔක්කොම අයිති. වාහන ත් අයිති. මම ගිහින් ගෙවල් ළඟ car sale එකකින් විහිළුවට වාහනයක් අරන් යන්න යතුර ඉල්ලුවා. පොර news එක දැකලා වාහන වල කොළ kali වාගයක් අලවනවා. මුං කලින් ඉඳන් ඔක්කොම detsils දාලා හදලා තිබිලා තියෙන්නේ. වාහනේ පෙන්න තියලා නැහැ.
  10. -333-

    Liver Specialist

    bump
  11. -333-

    Affiliate System on wordpress

    bump
  12. -333-

    සින්හලුන්ගේ පිරමීඩ වීරක්‍රියා

    @kasun_kbp muta num puluwun oke konaka idan redi galawanna
  13. -333-

    චමුදිත ප්‍රශ්න කරයි Aura තාඹු ගල මීක් කියයි

    Genuine සල්ලි තියන එකෙක් චමුදිත වගේ එකෙක් ගාව පදිරි වෙන්න එනවද. ගණන් ගන්නේ වත් නැහැ නේ මහත්තයෝ
  14. -333-

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    අඩෝ හසරංග catch එකක් ඇල්ලුවම, ඇයි බං බොලේත් එක්ක හෙනම ඔරොප්පු සීන් එකක් දාන්නේ? සතුටු වෙන්න ඕන තැන රවල නිකං ලේ පුච්ච ගෙන අමුතු සීන් එකක් දානවා. හරියට ඌ ව බලෙන් ක්‍රික්ට් ගස්සනවා වගේ. චතුරංග කියන ඒකා ඊට හපන්. ඌ දාන බෝල් වලට ගහන් නැතුව out වෙන්න ඕන. නැත්තම් ඌ out වෙලා යන එකගෙන් ගේම ඉල්ලන්න යනවා.
  15. -333-

    චූ කළාම

    bump
  16. -333-

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    100 Millions num nothing wenna ona. Munta thiyena salli wala hatiyata
  17. -333-

    ලංකාවේ හිටිය ඇති වගේ දැනෙනවා

    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා. :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
  18. -333-

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    bump

    No contents