ඕන්න ඉතින් එකමත් එක කාලේක එලකිරියේ හිටියලු තරින්ද කියලා අයියා කෙනෙක්...:rolleyes:
අයියා වුනාට ඉතින් එයා ඇත්තටම අන්කල් කෙනෙක් ;)
ඒත් ඉතින් අපි එයාට ආදරේට ශැගී අයියා කියලා තමයි කියන්නේ....:P
අද එයාගේ ජන්ම දිනය දැන් ඉතින් නහින දෙහින කාලේ වුණත් Wish නොකලොත් දුක හිතෙයි නේ...:P
ඕන්න ඉතින්...