1. I'ts My Style

    ටර්බෝ කිට් ගැන දැන ගනිමු....

    ගොඩක් වැදගත් යාළුවා..
  2. I'ts My Style

    ගෑස්ටික්ද එහෙනම් එන්න....(please see)

    වටිනා ත්‍රෙඩ් එකක් යාලුවා ගොඩක් පින්..
  3. I'ts My Style

    අද දිනය උඹලට අමතකද ගුණමකුවනි

    මචන් සරත් ෆොන්සේකා කියන්නේ හිරේට ගිය මනුස්සයෙක් පමණයි. නමුත් රට වෙනුවෙන් ජීවිතය පුජා කල. අත් පා අහිමි වෙච්ච විරුවෝ කී දාහක් මේ රටේ ඉන්නවද ඒ ගැන කතා කරන්න එකෙක්වත් නැ. අනික අපිට ගුණමකුවා කියන්නේ? අපිද ඒ යකාව හිරේට දැම්මේ දුන්න දේ කාල ඉන්න බැරි කමට නිකන් කෙලෝ ගත්තට අපිද පලි. ඕක ගිහින් කියපිය...
  4. I'ts My Style

    පට්ටම majics - Part 1

    පික්සු යකෙක්නේ.. rep+
  5. I'ts My Style

    ආදරය_ඇති~වුනේ?

    ඔව් මචන් අව්රුදු එක හමාරක් විතර යාළුවො වගේ හිටිය. තව අව්රුදු 3 කින් විතර මැරී කරනවා.. :yes:
  6. I'ts My Style

    ආදරය_ඇති~වුනේ?

    නැ මචන් interpals එකේ බන්.. :)
  7. I'ts My Style

    Still I Love You ♥♥♥

    :yes::yes:
  8. I'ts My Style

    ආදරය_ඇති~වුනේ?

    ඔය හැම මගුලේදීම කෙල්ලෝ සෙට් වෙලා තියෙනවා. නමුත් සිරා ලව් කරන කෙල්ල සෙට් උනේ interpals එකේදී..
  9. I'ts My Style

    කවුද දන්නෙ Allion Technologies (නොහොත් Devterra) යන IT Company එක ???

    මචන් සැලරි එක ටිකක් වැඩිපුර කියපන් එතකොට උන්ට දෙන්න පුළුවන් ගාන කියයිනේ. නැත්නම් උබ අඩු ගානක් ඉල්ලුවොත් උන් ඊට වඩා ගානක් දෙන්න හිතාගෙන හිටියොත් උබට තමා කෙල වෙන්නේ.
  10. I'ts My Style

    Mediafire Download Help

    machan uba use karana connection eka mobitel da?
  11. I'ts My Style

    ~පින්තුර Download කරන්න

    ~පින්තුර Download කරන්න මචන්ලා කාටහරි පුලුවන්න්ද site එකකින් පින්තුර Download කරන්න පුළුවන් software කැල්ලක් හොයල දෙන්න.. :yes:
  12. I'ts My Style

    ආණ්ඩුව_පෙරළමු

    සිරාම කතාව..
  13. I'ts My Style

    කැතම ගැහිල්ලක් ...!!!!

    patta machan.. rep+
  14. I'ts My Style

    Kawuda Weradi? Dewiyoda Minissuda? Nathnam .......

    සිරාවටම දුක හිතුන බන්... :yes:
  15. I'ts My Style

    ۞۞ මැජික් මල්ලි ۞۞

    පට්ට යකෙක් නේ..
  16. I'ts My Style

    NATHASHA PERERA 16+ NEW

    මෙකි ඉස්සරනම් පට්ට ලස්සනයි.:P දැන් මහත් වෙලා චාටෙර් බන්.. :no:
  17. I'ts My Style

    Good Bye!

    හදා ගත්ත පැල දාල කොහේ යන්නද බන්. ඔන්න මෙහෙ හිටු.. :oo:
  18. I'ts My Style

    "මිහිරෙන් මතකයේ රැඳේ" මේක මතකද? ♥♥♥

    ඉස්සර මම ගොඩක් ආස කරපු ඇඩ් එකක් තැන්ක්ස් මචන්..
  19. I'ts My Style

    Typing in Sinhala is NEVER being this EASY ! ! ! [Free Download කරලම බලන්න]

    ගොඩක් හොද වැඩක යාළුවා..
  20. I'ts My Style

    ලැප්ටොප් help

    HP නම් චා බන්. Toshiba. dell නම් අව්ලක් නැ. මේවා කාපු එකෙක් ඉන්නවා එළකිරියේ උගෙන් අහපන්.. :yes:

    No contents