අනේ බං.......
නිකං කට කියවන්නේ නැතුව ෆැක්ට්ස් වලට වරෙං......
උඹේ ඔය චැනල් එක මං දන්නෙවත් දැකලවත් නෑ....
මොකද ඕක මට අදාල නෑ........
උම අතිං පයින් ද දැන් ගේම ඉල්ලන්නේ...ලොල්......
අතිං පයිං හරි ගේමට එන්නං, හැබැයි අර උඹ කියල තියනව නේද මං නිසා ජේසන් සහ තව කවුද කවුද ගියා, මං උන්ව පන්න ගත්ත කියලා...