1. dath kimbula

    කෑම schedule එකක් හොද ...මොනවද ///////

    cut-out karannna oona diet+excercise kiyapan maame...please
  2. dath kimbula

    Wasantha Obesekara මිය_යයි

    වසන්ත ඔබේසේකර මහතානන් හට නිවන් සුව ප්‍රාර්ථනා නොකරමි. යුගයේ අවශ්‍යතාවය පූර්ණය කරනු සදහා ඔහු නැවත මේ රටේ ඉපදිය යුතුය......
  3. dath kimbula

    Wasantha Obesekara මිය_යයි

    සංදේශයේ කොපියක් නෑ කියාංකෝ දැන් ඉතිරි වෙලා.....:angry::angry::angry:
  4. dath kimbula

    Hard Talk with XibitZ

    :):):):) :lol: :P kolla businesseka goda gaaganin.....
  5. dath kimbula

    Hard Talk with thanujaka

    කොහෙද...දැන් කලින් වගේ නෙවෙයි ෆයර් වෙනව නේ උයා...... ජොලියට අවුස්සන්න හලෝ කිව්වේ..... අපෝ උඹ නං නංගියේ.......:dull::dull::dull:
  6. dath kimbula

    Hard Talk with thanujaka

    මේ කරවලයෝ.... උඹ පැනල උක නොදී ඉන්නව ද?
  7. dath kimbula

    Hard Talk with thanujaka

    මතක් කරල දෙනව කෝ බලන්න..... අර අඩාගෙන මට පීඑම් ගහපුව ඒහෙම.... ලොල්... නිකං පලයං නංගි මල්ලි යන්න....
  8. dath kimbula

    Hard Talk with thanujaka

    දැන් තොට පේන්නේ ඕක කුපාඩි වචනයක් කියල ද? කුපාඩිකම කියන්නේ මොකක්ද කියල දන්නව ද? නි.වැ.බ.ප.ප.ය.දේ.ය.:dull:
  9. dath kimbula

    උසාවියකින් සත්‍ය කතාවක්

    කෝමද මාමේ..... මයිල් ඉස්මයිල් වෙනව නේහ් දීල තියන ගේමට....
  10. dath kimbula

    උසාවියකින් සත්‍ය කතාවක්

    බෑනේ මචං.... නීතිය අන්ධයි. ඇහෙන සාක්ෂි මත තමා තීන්දුව දෙන්නේ.... ඒ නිසා ගරු මහේස්ත්‍රාත්තුමාට වුණත් තමන ගේ හෝස් සෙන්ස් එකට විනිශ්චයන් දෙන්න බෑ....
  11. dath kimbula

    Hard Talk with thanujaka

    ලොල්.... මම බය වෙයි.... පල කිකිළියේ යන්න...
  12. dath kimbula

    උසාවියකින් සත්‍ය කතාවක්

    වෙන්න බෑ මචං.... කියන විදියට තේ බීල ඉවර වෙනව එක්කම විස වැඩ කරන්න අරං තියනවා... ටිකක් ඇක්ටිව් සහ එහක්, ගදක් සුවදක් නැති වස ජාතියක්. ඇක්වා ටොෆානා වගේ....නැත්තං බෘෘසීන් වගේ....පෘෘසික් ඇසිඩ් වගේ...... ඒව සප්ලයි කරන්නේ ඉතාම රහසිගතව......සප්ලයර්ස්ලා ඉන්නව හරියට හොල්මං අවතාර වගේ....ලොකු ගනන් වලට...
  13. dath kimbula

    ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

    අම්මමෝහ්.... තද නිල් පාටයි කියන්නේ පට්ට ගැමුරුයි කියන එක..... ඇමිනේ වැටුනොත් නං....
  14. dath kimbula

    Hard Talk with thanujaka

    පව් යකෝ අරූ.............:baffled::baffled:
  15. dath kimbula

    සබරගමුව දුම්රිය මග.

    ළිදේ පැනපිය සහෝ.........:(
  16. dath kimbula

    Hard Talk with thanujaka

    මම කිව්ව ඕක.... කොහෙද...:dull: මේකෙත් ඉන්නව නේ අනුන් ගේ ජනප්‍රියාතාවය උහුල ගන්න බැරි ලොල් අපතයෙක්...:dull::dull:
  17. dath kimbula

    Hard Talk with thanujaka

    අක්කා.... ඔය කොල්ලෙක් ඕයි!
  18. dath kimbula

    Hard Talk with thanujaka

    ඔව් ඔව්..... ස්ටෝර් කීපර් ඔන් ලයින් ඇවිත් මම ලිනක්ස් ඇඩ්මින් කියනවා.... ලොලේ ලොල්.....:rofl:
  19. dath kimbula

    Hard Talk with thanujaka

    තොට ෆේක් හය හත් සීයක් තිබ්බට මට තියෙන්නේ මේ එකවුන්ට් එක විතරයි කරවල සොන්නයෝ.... උඹට වගේ නෙවෙයි මට කොන්දක් තියනවා. කියන ඕන එකක් මේකෙන් කියන්න. අනික් මේකේ උන් මාව දන්නවා. කිරිපල්ලෙ ඉදන්.. තෝ වගේ එක වරකට කාඩියෝ ලොජස්ට්, තව වරකට ලිනක්ස් සිස්ටම් ඇඩිම්න් වෙන්න මට ඕන නෑ.... බහුචරිත මානසික රෝගියා තෝ...

    No contents