1. G.D.1.nirmal

    මොකද මචන් මේක මෙච්චර ලාබ?

    Meka mehe assemble karala hadana hindada machan mechchara laaba?:P mekata custom eka wadinne na neda??
  2. G.D.1.nirmal

    මොකද මචන් මේක මෙච්චර ලාබ?

    මොකද මචන් මේක මෙච්චර ලාබ? Micro mx 7 mark11 2013 මේ කාර් එක අනිත් Toyota brand eke axio,allion ඔය වගේ කාර් එක්ක බලද්දි වටිනවද මචන්? මටනන් මේකෙ එච්චර අව්ලක් පේන්නෙ නෑනෙ.ලුක් එකත් පට්ට.මේක ලංකාවෙ හදන හින්ද වෙන්න ඇති මෙච්චර ලාබෙට මෙතරන් හොඳ කාර් එකක් දෙන්නෙ නේද?? හැබැයි මේක hybrid නෙමෙයි ඒකයි...
  3. G.D.1.nirmal

    fuck sri lanka

    :(:(
  4. G.D.1.nirmal

    ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක වැඩිවෙන විට....

    ඔන්න ඔන්න ඉතින් උඹ සොෆ්ට්වෙයාර් කම්පනි කාරයොන්ට සල්ලි හම්බ කරල දෙන්නනෙ හදන්නෙ.......:D
  5. G.D.1.nirmal

    මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක්

    එහෙම ඒව තියෙනව මචන් අපේ සෙට් එකේ කොල්ලෙක්ට එහෙම තිබුන.පස්සෙ ඌ ඒකිව බැන්ද..... Happy endings......:love::love:
  6. G.D.1.nirmal

    මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක්

    එහෙම කෙල්ලො ඉන්නව එත් උන් ලැජ්ජයි බයයි මචන්.ඉතින් උන් ඈත ඉඳගෙන හිතින් විතරක් ලව් කරනව.......:yes::D
  7. G.D.1.nirmal

    මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක්

    Apo tawama naa ban:P Karume tamai ithin:(

    No contents