1. Djwathila

    සිංහල ෆොන්ට්ස් හොයපු අයට

    මෙන්න ඒකම හොට් පයිල් වලින් http://hotfile.com/dl/82697448/ac8d61a/Ultimate_Sinhala_Fonts_Collection_1000.7z.html
  2. Djwathila

    ආගමකට ජාතියකට ගරහන්න එපා.. සිතා බලන්න

    තමන්ගේ මව්පියන් කල නිසාවත්, පරම් පරාවෙන් පැවතෙන නිසාවත්, ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් එය කරන නිසාවත් අපි එය නොකල යුතුය අපගේ බුද්ධියට එය නිවැරදියි කියා හැගේනම්, විද්‍යාත්මකව ඔප්පු කල හැකි දර්ශනයක් එහි තිබේනම් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකිනම්. එම ආගම අවිහිංසාව මුල්කරගත් එකක්නම් අදහන්න
  3. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    වැඩක් නැත්තෙ මොකද ඔය තියෙන්නෙ ලස්සන එව්ව ටිකක්
  4. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    ලගදිම හොද නිර්මාණ ටිකක් දාන්ලු ඉන්නෙ
  5. Djwathila

    සිංහල ෆොන්ට්ස් හොයපු අයට

    මෙන්න පයිල් සර්ව වැඩක නොකරන අයට මම හොට්පයිල් අප්කලා
  6. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    අඩෝ ගෙම්බ උඹේ චැන් එක කොහොම හරි හොයනව මම :P:P:P:P
  7. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    ගොඩක් අය ඒ චැනල් එක දන්නෙත් නෑනෙ ගොඩක් ස්තුතියි :nerd::nerd:
  8. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    හොද රී මික්ස් කලෙක්ෂන් එකක් තියෙනව, හොද නිර්මාණ ටිකක් කට්ටිය ගිහින් බලන්න කමන්ට් එකකුත් දාලම එන්න
  9. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    හේ.......... ජොලියට බර කෙනෙක් නියම නිර්මාන ටිකක් තියෙනව නියමයි යාලුවා
  10. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    තව හොද වීඩියෝ ටිකක් ලගදිම දායි කියල අපි හිතනව
  11. Djwathila

    Elakiri Super Star 2010 2nd Round---->Final

    අඩෝ කවුරු හරි හොර චන්ද දානව...... චන්ද පෙට්ටි උස්සන්න දෙන්නෙ නෑ හරිද..... අපිත් එක්ක මේ බඡාර් එකේ හැප්පෙන්න කවද ඩෝ ඉන්නෙ:P:P:P:P
  12. Djwathila

    ඉහළ කොත්මලේ Dam එක බලන්න යමු EK Traveler

    මම දැකල තියෙන විදිහට ඔය යාලුවා හුගක් ත්‍රඩ්වල කමන්ට් කරනව.. හොද නරක ඕන තැනක හැබැයි තැනට ඔබින විදිහට කමන්ට් එක දානව. ඒකයි වැදගත් ඇත්තටම ඔයා වගේ යාලුවෙක් එලකිරි එකේ ඉන්න එක ගැන සන්තෝෂයි....;);)
  13. Djwathila

    Menna Gaanu

    ගෑනුත් දැක්කා මේ වගෙ ගෑනු නොදැක්ක
  14. Djwathila

    Dont take life too seriously.

    Elakiri..................:P:P:P:P
  15. Djwathila

    යූ-ටියුබ් එකවුන්ට්

    :dull::dull::dull::dull::dull::dull:
  16. Djwathila

    පැලයක්_හිටෙව්වද?

    :dull::dull::dull::dull::dull::dull:
  17. Djwathila

    රාජපක්ෂගේ විස්කම් ( Just for Fun )

    කලින් සහෝදරය කීව වගේ මේවට මුකුත් කියන්න බෑ හොදයි කීවත් බඩු වැරදියි කීවත් බඩු තමා කොහෙවත් ඉන්න එවුන් හින්ද අපි මොකටද නිකන් ටිංකිරි ගාගන්නෙ
  18. Djwathila

    ඉහළ කොත්මලේ Dam එක බලන්න යමු EK Traveler

    මම හිතන්නෙ ගොඩක් දෙනෙක්ට මේක බලන්න යන්න බැරි උනා......... දැන් ඉතිං ගියා වගේ තමා..................... කවරේජ් එකනම් උපරිමයි........... නි‍යමෙට කවර් කරල තියෙනව..........
  19. Djwathila

    මාව රිදවන්න එපා.

    බලන්න මෙයාව ආදර්ශෙට ගන්න 2007 ඉදල තාම එක කොටුවයි

    No contents