1. -333-

    වයිරින් බඩු අඩුවට ගන්න තැනක්😥

    Raththanapitiya Electricals - ඉස්සර මෙතන අඩුවට බඩු තිබිලා තියෙනවා. දැන් කොහොමද දන්නේ නැහැ උබ පොඩ්ඩක් අහල update එකක් දීපන්කෝ
  2. -333-

    ඔබතුමාගේ පරීක්ෂාව සදහා සූදානම් තුමනි.

    රටේ උඩ ඉඳන් පල්ලෙහට ලොකු ඒකා ඉඳන් පොඩි ඒකා දක්වා ඔක්කොම ටම කොයිල්. අධික හීන මානෙන් ඉන්නේ හැම ඒකා ම.
  3. -333-

    Edward Jayakodi

    එඩ් වර්ඩ් ගේ චරිතා ට ගහන්නේ කවුද එතකොට?
  4. -333-

    Hot Couple

    අයියයි නංගි ද?
  5. -333-

    ENT Doctor help

    R.P Dayasena DR SOBITHA ATTYGALLE ABEYARATNE DR ASOKA JAYASENA DR DEVANAND JHA ** Indian Doc / Only Lanka hospital
  6. -333-

    Company Trip

    Heritance Ahungalla
  7. -333-

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    අඩෝ match එක ගහන රටට හැම දාම හවසට වහිනවා නේ බං. ඒ ඇයො කොහොම දිවි ගෙවනවාද මන්දා
  8. -333-

    Questions Suggest a Good Laptop

    මේ link එක වැඩ නැහැ නේ
  9. -333-

    Questions Suggest a Good Laptop

    ඉන්දියන් ඒවා වෙන්න ඇති බං..
  10. -333-

    ටෙරා බයිට්ස් ගණන් ඩේටා

    one million gewala wenma connection ekak argena ekan ona tharam banna diyan ko. wenma kohe hari podi server ekak set karala ona kenek ta remote log wela ae pc ekata download karala thamange ekata copy kara ganna puluwun. company 1kata legal case nisa block karanawa num awuluk nehe. karanna wenawa
  11. -333-

    $100k Year

    oya boru yako. $105,000 React un hoyanna behe okkoma yanne aduma 150,00 eha. Ape company ekata hoyanawa USA un. okkoma illanne 200,000 n eha USA/Europ un witharayi ganne.
  12. -333-

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    අම්මට හුදු.. හුක්ත් තෝ ඒව නේ යකෝ ගේම්... පට්ට හුක් තෝ එක නම්.. අඩෝ එකී මොලෙන් ගේම දුන්නේ බං. අපරාදේ අනිත් කෙල්ලත් තව පොඩ්ඩක් අල්ලන් හිටියනං එකී දෙක. එකී දැක්ක අපේ එකී එක වෙනවා ඔන්න ඔහේ ඉන්දියන් ගැනී ට දෙක දෙමු කියලා අත ඇරිය වගේ.. අඩෝ ඒ පොඩි කෙල්ල පට්ට talent.. වේශ දිවිල්ලක් දිවුවේ.. හුක් තෝ...
  13. -333-

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Patum nissanka nedh da bun..?
  14. -333-

    Basmati rice

    Himalayan Chef
  15. -333-

    රුපියල් 5000 කොලයක්

    එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ. එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ. එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ. එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ...
  16. -333-

    රුපියල් 5000 කොලයක්

    CDM වලින් reject කරනවා බං. කීප සැරයක් බැංකු කීපයකින් බැලුවා, හරි ගියේ නැහැ
  17. -333-

    රුපියල් 5000 කොලයක්

    දැන් හැම එකම cash මැෂින් දාලා චෙක් කරනවා බං. පොඩි deposit පවා. අනික දානවා නම් ලක්ෂයක් වගේ අරගෙන එතැනට ඔබන්න ඕන කොලේ. පොඩ්ඩක් ලේසි විදියක් බැලුවේ.

    No contents