1. amila_90210

    Kasuni Akkita

    :baffled: kasuwa නාල කොන්ඩේ පීරං පවුඩර් දාං එනවළු අන්න :rofl:
  2. amila_90210

    I Hate My Parents

    PATTA!!
  3. amila_90210

    Kasuni Akkita

    කසුවා !!! ලොල්
  4. amila_90210

    SL OLD HIT SONGS Add Here

    මට නම් මේ අදහස් හා එකඟ වෙන්න බෑ :rolleyes: ඒත් මේ ගැන කතා කරන්නට තැන මෙතන නොවේ
  5. amila_90210

    Kasuni Akkita

    ලොල් :lol: දවසේ කතාව වෙඩි තියාගෙන මැරෙයි කසූ දැනගත්තොත්
  6. amila_90210

    පද පේලි .....

    සඳ රාජිණි ඇයිද හැංගී .. සඳ නිවාඩු ගිහින් සඳ සාක්කි කියාපුදෙන් සඳ තනියම..
  7. amila_90210

    පද පේලි .....

    රංවල ශෝ එකක් 10 වෙනිදා ජෝන් සිල්වා එකේ තියනෝ
  8. amila_90210

    ^^^ EK Popularity Contest ^^^

    9/10 i gaz
  9. amila_90210

    Kasuni Akkita

    KASUNI අක්කා දැන් ඉන්නේ අසර්බයිජානේ
  10. amila_90210

    පද පේලි .....

    :lol::rofl:
  11. amila_90210

    පද පේලි .....

    වැළි කැටයක් වත් වැටෙනා හඩ නෑසී මට තනිවෙන්නට ඇත්නම් මං කැමතී පිපුණු මල වගෙයි පරවුණ හිත තවම හිනා වෙන්නේ හිනා නොවී බැරි කමට අසංග
  12. amila_90210

    පද පේලි .....

    සැළෙන මත් බිඟු නද අසා මලක් නම් ඔබ මට එපා නොපායන රැය දිනපතා සඳක් වී ඔබ මට එපා
  13. amila_90210

    SL OLD HIT SONGS Add Here

    @sandun thilaka Sanda Wage Lassanai @yasilady ලස්සන ලෝකෙට පා ඔසවාලා ස්තූතියි මේ ගීත වලට!!
  14. amila_90210

    පද පේලි .....

    පැහැසර අරුණක ඉරමල පිපුනාවේ... යුග දුර යුධ දුම සැනෙකින් නිමුණාවේ.. හිමිදිරියේ ..සීතල සිහිනෙක තැවරීවත් පරවි පියාපත ඇසුණාවේ අසංග
  15. amila_90210

    පද පේලි .....

    සිත ඔබට මුවාවී ඉකි බිදිනා ඔබ ඇය හා සිනාසී සුව විදිනා මේ ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ සිත ඉකිගසමින් හඩන හැටී සිත ඔබට මුලා වූ දා ඉඳලා නිරෝශා -රී පෝස්ට්
  16. amila_90210

    SL OLD HIT SONGS Add Here

    මිනිසුන්ගේ හදවතට නොව බුද්ධියට ගී ගැයූ කපුගේ නම් විප්ලවවාදී ගායකයානන්ද අපෙන් වෙන්ව ගියේත් මත්පැනට ගොදුරු වී නොවැ
  17. amila_90210

    පද පේලි .....

    වෙනුවෙන් සුභපැතූ හා දායක වූ ඔබට අපේ ප්‍රණාමය
  18. amila_90210

    http://www.elakiri.com/forum/showpost.php?p=6225829&postcount=61819...

    http://www.elakiri.com/forum/showpost.php?p=6225829&postcount=61819 http://www.elakiri.com/forum/showpost.php?p=6225829&postcount=61822 Search Before Post http://www.elakiri.com/forum/showthread.php?t=244276
  19. amila_90210

    SL OLD HIT SONGS Add Here

    Mage Duwe Oba - Karunarathna Diwulgane.mp3 Heshan86 OR http://www.mediafire.com/?225yydyynna (9.96 MB) Original Uploader ? How to Search For sinhala Song - Tips

    No contents