1. sachith19920726

    Upwork going to f#ck all again...

    ඕක නම් අවුලක් නෑ ඉතින්.. කොල්ලයි බල්ලයි හැම එකාම අනවශ්‍ය project වලට bid කරගෙන කරගෙන යන නිසා.. ඕන එක හරියට බලල ඕන එකට bid කරයි එතකොට.. ඒත් මුන් 20% ගන්න එක නම් හොදටම වැඩී.. 500$+ උනාමයි same client ගෙන් 10% යන්නෙ..
  2. sachith19920726

    The Meme Thread - Part 3

    morning motivation :rofl: https://www.facebook.com/ozzymanreviews/videos/2178977528845357/
  3. sachith19920726

    The Meme Thread - Part 3

    :lol::lol: උබ කිව්වට පස්සෙ තමයි අපි හොයන්න ගත්තෙ
  4. sachith19920726

    Aquaman (2018) review- Far better than expected- like Star Wars under the sea!

    compared to transformers the last knight.. it was a good movie.. imo
  5. sachith19920726

    Aquaman (2018) review- Far better than expected- like Star Wars under the sea!

    bumble bee බලපන් පොන්සි.. ඕකට වඩා හොදයි ඒක..
  6. sachith19920726

    ජෙනියක් help

    ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න
  7. sachith19920726

    අනිද්දා ඉඳන් විදුලි කප්පාදුවක් නෑ

    ඕක ගෙන්නන්න නිසා තමයි බොරුවට කරන්ට් කැපුවෙ.. මෝඩ ෆොන්න සිංහලු
  8. sachith19920726

    Kandy එකෙන් ඇදුම් ගන්න එපා මෝඩයිනේ

    එහෙම නම් අවුලක් නෑ.. හැබැයි දවසක් security වෙශියෙක් ට බැන්න.. අමතක වෙලා බෑග් එකේ ග්ලව්ස් දෙකක් දාගෙන ගිහින් බෙල් එක වැදුන.. යකෝ අම්බානක ඇදුන් අරන් එකසිය පනහෙ ග්ලව්ස් හොරෙන් අරන් යනවද ඒකත් tag පිටින්.. ඒකි නිකන් හොරු ලයින් එකක් දුන්න.. බැන්න පට්ට යන්න.. එතන හිටපු ගෑනු කෙනෙකුත් බනින්න ගත්ත...

    No contents