දත් කිබුල!ඔබ දෙවියෙකි.
කතාව මෙන්න මේකයි,ගිය සුමනේ මට පොඩි කරදරයකට මුණ දෙන්න සිද්ද උනා.මම සම්පුර්ණ ස්ටෝරි එක මෙතන කියන්නේ නැහැ මොකද එක ඊට පස්සේ එතුමාට තියන වැඩ කටයුතු එක්ක ඒ වගේ දේවලුත් කරන්න කාලය හොයාගන්න එක අමාරු වගේම,එතුමාගේ රාජකාරිය හා සම්බන්ද එතික්ස් වලට ප්‍රශ්නයක් වෙන නිසා,කොහොමහරි ඊයේ...