මං මේක කලින් ත්රෙඩ් එකකත් දැම්මා :oo::oo:
මට අවුල තියෙන්නේ අර ඝනත්ව කතාව. උදේට ඝනත්වය වැඩියි, දවල්ට රත්වෙන නිසා ඝනත්වය අඩුයි කියලා.
එතන පොඩි බොරුවක් වගේ දැනෙනවා. මොකද අපි හිතමුකෝ ඔය භූගත ඉංධන ටැංකියේ මුළු පරිමාව වර්ග මීටර 100 කියලා( නිකමට හිතමු) දැන් ඕකෙන් වර්ග මීටර 80ක් වගේ ඉංධන තිබ්බොත්...