අඩේ එහෙම දන්නේ නෑ :angry::angry: මේක මේ පරණ ත්‍රෙඩ් එකක් බං. මට දැන් ඕකිව මතකත් නෑ :dull::dull:
අඩේ ඉතින් මේක තමා ලස්සනම කෙල්ල කියලා කිව්වේ නෑනේ. පට්ට කෙල්ලෙක් කියලා විතරනේ කිව්වේ :dull::dull:
:P:P
පල යන්න. වල පයයි ගොඩ පයයි ඉන්න තොට මොන මඟුල්ද?:P පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා හිටු :frown::frown: