+7 for Amazon lightsail .මචන් amazon EC2 instance එකකට ddos වදිනවානම් එක protect කරගන්න විදියක් දන්නවද මචන්....
---------------------------------------------------------------------------
දැනට නම් මම run කරන app එක staff එකකට විතරක් access තියෙන නිසා මට ddos ගැන එච්චරටම හිත්තන්න ඕනේ කමක්...