ලිට්ල් ඉංග්ලන්ඩ් කොටෙජස් උදව්... !!
මචං මට april 9 වෙනිදා ලිට්ල් ඉංග්ලන්ඩ් කොටෙජස් වලින් ඩබල් රූම් දෙකක් ගන්න ඕනේ අඩුවට... දන්න කෙනෙක් ඉන්නවා නම් අඩුවට සෙට් කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් ඕනේ. වයිෆ් ගේ birthday එක. සල්ලිත් නෑ බන් මේ වෙලාවේ.....