1. rauxz

    mageth bd eka dec 10...ithin vsh karanna hithuwa.. Happy birthday macho.... Wish you a many many...

    mageth bd eka dec 10...ithin vsh karanna hithuwa.. Happy birthday macho.... Wish you a many many happy returns of the day!
  2. rauxz

    oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

    මගේ හිතට දැනෙන දේ වල්ද?
  3. rauxz

    How long do you stay at Elakiri?

    මාත් කියන්න ඕන නැතුව ඇති නේද?
  4. rauxz

    N.C.C

    ඒක ඇත්ත මචන්..ඕනම කට්ටක් කන්න කොන්දෙ හයිය තියෙනවා.. එක නම් පට්ට තමා බන්..
  5. rauxz

    Creative AT&T Advertisements

    at&t මතක් කරන්න එපා...:angry:
  6. rauxz

    ~|New ගූගල් |~

    මේකේ නම් අතුගාන්න ගියත් පාඩු නෑ බං (වැඩිය කුනු නෑ වගේ) රෙප් දෙන්න බෑලූ..
  7. rauxz

    වෙනස්කල හැකි දේ බොහෝය...

    එල වැඩක් අය්යා..ඒ සතුට වෙන කිසිම දෙයකින් ලැබෙන සතුටට වඩා වටිනවා. ඔයා එක පුද්ගලයෙක් නෙවෙයි.පුද්ගලයො ගොඩක් ගලව ගත්තා.. රෙප්+
  8. rauxz

    N.C.C

    අනිවා මචෝ...එක නම් පට්ට ආතල්.. අනිවා බන්..කොල්ලෙක් වුනාම අනිවා කෑඩට් කරලා තියෙන්නෙ ඕන...
  9. rauxz

    බිල්ලෝ

    89 කාලෙත් ගොනි බිල්ලො හිටියා කියලා මං අහලා තියෙනවා..:lol::lol::lol:
  10. rauxz

    6 Truths of Life !!!!!! (MUST READ)

    hikiz...ela ela...
  11. rauxz

    Yatata andala na yako..![part 2]

    මේක නම් පට්ට බන්..
  12. rauxz

    Now Online! Sri Lanka's First Ever Online Concert! - The Band Show

    හිතවත මේ ලෝකෙ බොරුවෙන්ද ජයගන්නේ...
  13. rauxz

    කැරපොත්තො_සුප් 18+

    මෝකද බන් මේකට 18+ කියලා දාලා.එච්චරම අප්පිරිය නෑ..:no::no::no: අනිවේ...පට්ට වැඩේ...:lol::lol:
  14. rauxz

    අසම්පුර්ණ~සෙනෙහස

    ගොඩක් වටින කතාවම් මචෝ..රෙප්+
  15. rauxz

    2012 Loka Vinasaya Part 01

    ඒත් එක්කම ලෝකෙත් කලුවර වෙයි...:rolleyes::rolleyes:
  16. rauxz

    N.C.C

    අනිවා මචන්... :yes::yes::yes:
  17. rauxz

    N.C.C

    සිරා බන් ඒක නම් පට්ට ආතල්..lec වලට එහෙම ගියාම පටන් ගත්තු වෙලේ ඉදන් නිදි කිරනවා. මං හිටියේ මචන් platoon එකේ.අපේ band එකත් කෑම්ප් යන අවුරුදු වලට නම් පට්ට.සමහර වෙලාටන band එකේ උන්ව අපේ උන් වගෙ අරන් යනවා..පට්ටම පට්ට...
  18. rauxz

    N.C.C

    සූදානම් නොවී නොසිටිනු.
  19. rauxz

    N.C.C

    ගොඩක් සුන්දර අතිතයක් මතකයට ආවා බන්..මෙස් එකේ table වලට වෙන ස්කොල එක්ක කෙලගත්තු හැටි.උදේ පාන්දර නිදි කිර කිර පාඩම් කරපු හැටි..බිලට් එකෙ ඉන්න එකාට මෙස් එකෙන් හොරෙන් කෑම ගෙනාව හැටි..ගොඩක් අය කැඩට් කියන්නේ යකෙක් වගෙ දැක්කට,ඒකෙන අපේ ජීවිත වලට ලැබෙන පන්නරය ගොඩක් වටිනවා...

    No contents