මම බ්ලොග් හදල ඇති මචන් මේ වැඩේටම කෝටියක් විතර.
මටම එපා උනා. මොකද එකක් හදපු ගමන් වැඩේ දෙල් වෙනවා.
ඉතින් අනිත් අයගෙන් මන් මේ ගැන සරින් සැරේ අහල හෙල්ප් අරන් ඔන්න වැඩේ පටන් ගත්ත කියන්නකෝ.
වැරෙදෙන හේතු, එහෙම වෙන්න හේතු එකින් එක හොයල හැදුව බ්ලොග්. කිසිම වැඩක් උනේ නැහැ.
අන්තිමට එළකිරි ආපු පුබුදු ඩයස්...