හම්බන්තොට කියන නම හැදුනේ ඉන්දියාවේ හිටපු මරක්කලයෝ ලංකාවට ආවේ හම්බාන් කියන යාත්‍රා විශේෂයෙන් නිසා (මට මතක විදිහට).
උන් ගොඩ බැහැපු තොට ටමයි හම්බන්තොට කියලා කියන්නේ.ඒවගේම මුස්ලිම් උන්ට හම්බයෝ කියලා කියන්නෙත් ඒ නිසයි කියලයි පොත පතේ සඳහන් වෙන්නේ.....
තව එකක් ,වරායේ වැඩ පටන් ගත්තේ මහින්ද නෙවෙයි...