1. I

    කපුටෙක් මරලා තට්ටුවක් එල්ලුවම ඔක්කොම හරී

    ජොනී කිව්ව එකද අලුත් පොලිස් ඇමතිය කරන්න ගත්තෙ😢
  2. I

    පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළට

    94 neda 3.50 Dannam paan kanna bari wenawa.. Dhuppath ewun paw daruwo badaginne 😢😢😢
  3. I

    කොච්චර අසාදාරණ ද ?

    ආවේග වෙන්න හොද නෑ අනික් අතට බලහන් පල්ලෙහාම මිනිස්සුන්ට තියා දැන් අපිටවත් ගෙදර වියදම් රතු කට්ට පැනල ගිහින්.. ක්ලීන් සිකුරිටි ජොබ් කරන එවුන් පවුලෙ 5ක් විතර ඉන්නවනම් පාන්වත් එකාට කාලගානෙවත් රෑට කන්න බෑ හෙට ඉදල රු140 කරොත්.. දරුවො එක්ක හුලන් බොන්නද වෙන්නෙ පඩි සොච්චම එහෙමම තියෙද්දි වැඩි නොවී.😢...
  4. I

    රටක් අන්දපු ඥාණසාරට අත්වු ඉරණමක්

    උන්නාන්සෙට මෙච්චර ආරක්සක වියදමක් දරන්න අපි බදු ගෙවල නොකා නොබී ඉන්නෙ උන්නාන්සේ ඇමති මැති කෙනෙක්ද
  5. I

    🔴BREAKING රටපුරා පාරවල් අවහිර කරමින් ගිනි තමබමින් හර්තාල් ඇරබේ.

    ආවේග වෙන්න හොද නෑ අනික් අතට බලහන් පල්ලෙහාම මිනිස්සුන්ට තියා දැන් අපිටවත් ගෙදර වියදම් රතු කට්ට පැනල ගිහින්.. ක්ලීන් සිකුරිටි ජොබ් කරන එවුන් පවුලෙ 5ක් විතර ඉන්නවනම් පාන්වත් එකාට කාලගානෙවත් රෑට කන්න බෑ හෙට ඉදල රු140 කරොත්.. දරුවො එක්ක හුලන් බොන්නද වෙන්නෙ පඩි සොච්චම එහෙමම තියෙද්දි වැඩි නොවී...
  6. I

    හපෝ උකා ගත්තා නේද

    Kalin dawase Usaviyata gihin wedi tiyanna wei kiyala report kireema Horata kalin Kena weta penniima wage😎 Yatin wedak yanawa wage
  7. I

    Shehani Kahandawala 18 +++

    DG DPA KD
  8. I

    මට කනගාටුයි ෆ්‍රෙන්ඩ්ස් 😰

    සිස්ටම් චෙන්ජ් මගින් අපේ අමාත්‍යදුර සිහින සැබෑ කල ඔබට උත්තමාචාරය.... 👍👍👍 ගරු ඩයනා මැතිණිය
  9. I

    මුන් එක්කනෙ අපි රට හදන්න යන්නෙ 🤦😂😂

    සිස්ටම් චෙන්ජ් මගින් අපේ අමාත්‍යදුර සිහින සැබෑ කල ඔබට උත්තමාචාරය.... 👍👍👍 ගරු ඩයනා මැතිණිය
  10. I

    FACE MASK NO MORE | මුව ආවරණ භාවිතය ඉවතට. 🔴BREAKINGNEWS

    ඉස්පිරිතාලෙක ඉන්න තරම් කොරෝනා බැසිල්ට දරුනුයි නම් රට වැසියට මාස්ක් අයින් කරන්න කියන්නෙ මක්කටෙයි සර්.. නහයට කොරෝනා ටිකක් දාන්න ද නොමිලෙ
  11. I

    සුළු වැරදීමකින් රට බංකොලොත් උනා...

    ඉරිදා මන්ගල දැන්වීම් ලන්කාවේ ප්‍රථම වරට සිදුවූ සුලුවරදකට සමාව ඉල්ලන තරුනයක් සොයාගනී.. සමාවදෙන්න කැමති තරුනියන්ට ආරාදනා.. අමතන්න🤭🤭🤭
  12. I

    Medha J

    Podi awulak wage.. Behaviour odd
  13. I

    රට පුරා සතියක හර්තාල ව්‍යාපාරයක් අනිද්දා සිට

    බැසිල්ට ලොකුම ඉස්පිරිතාලෙක නවතින්න තරම් කොවිඩ් ආසාදනය දරුනු වෙච්චි වෙලාවෙ ම අනික් රටේම එවුන්ගෙ මාස්ක් ගලවන්න හදිසි උනේ අන්තිම තුරුම්පුව ලෙස කොරෝනා ආයෙ හිට් කරන්න වෙන්ටැ🤭🤭🤭🤭🤭
  14. I

    FACE MASK NO MORE | මුව ආවරණ භාවිතය ඉවතට. 🔴BREAKINGNEWS

    සතියක හර්තාල් අරන්ච් වෙනකොටම කොරොනාත් ආයෙ ඕන වෙලා අන්තිම තුරුම්පුව නිරෝදායන නීතිය
  15. I

    FACE MASK NO MORE | මුව ආවරණ භාවිතය ඉවතට. 🔴BREAKINGNEWS

    Another option if they can't control protestors. Captain Diyarakus... Strategy number 156😂🤣🤣
  16. I

    FACE MASK NO MORE | මුව ආවරණ භාවිතය ඉවතට. 🔴BREAKINGNEWS

    Covid wedi karannada yanne.. Dollars issues settle karanna amarui. Udgosana stop karannath amarui.. Only option Quarantine Law

    No contents