1. M

    Security Sensor Light Help

    ඕකටනේ යකෝ DVR එකේ motion detect තියෙන්නේ..ආයේ motion detector දන්නා ඕනෙද බෝල..
  2. M

    Pioneer DJ Controller for SALE!

    beheringer mixer eka Rs17500/ ban brand new 4 mic 4 XLR
  3. M

    Navitel_9.5_එක්ක_SalaPro_ලංකාවේ_මැප්_එක_පාවිච්චි_ක රමු

    මොකද උඹේ කාර් සෙට් එක..
  4. M

    ඩෙස්කර් පාර (Desker Road) [20+]

    අපිත් දවසක් ගියා ඔය පාරේ සිද්දිය බලන්න.. ලොල්
  5. M

    Best dash cam for around $100-$150

    mama use karana eka rear mirror eka gawa set kala penne na. mama eka welcro walin alawala thiyenne. 32gb card eka thiyenne. auto loop recording dala thiyenne. 5 min clip ekak 150 mb wage wenawa HD quality. aduwen eeta wada adu wei. auto night vision eka thiyenawa but IR led na na. aulak na...
  6. M

    Best dash cam for around $100-$150

    meka balanpan mama use karanne mobius cam eka eka full hd thienawa but lcd ekak na na super quality http://www.aliexpress.com/item/Free-Shipping-Blueskysea-DVR-B40-A118-Novatek-96650-AR0330-6G-170-degree-Lens-H-264-1080P/1933429994.html?spm=2114.32010308.4.164.JWgncz
  7. M

    පට්ට නැවිගේෂන් ඇප් එකක් google automate

    meka phone eka dann apuluwan lankawe parawal okkom wage thiyenawa google map use karanne
  8. M

    පට්ට නැවිගේෂන් ඇප් එකක් google automate

    පට්ට නැවිගේෂන් ඇප් එකක් google automate ගූගල් ඔටෝ ෆෝන් වලට දන්න බැරි නිසා මට හම්බුනා හොඳ ඇප් එකක් මේක බාගන්න කලින් ගූගල් කොමිඋනිට්ය් එකේ සෙට් වෙන්න ඕනේ ඊට පස්සේ බාගන්න ප්ලේ ස්ටෝර් එකේ ලින්ක් එකක් දෙනවා බාගෙන බලා පල්ලා. තමා බීටා ටෙස්ටින් තියෙන්නේ.. මේකේ නම ගූගල් ඔටෝමෙටේ.. ( google automate )...
  9. M

    ගිය ආත්මය ආවර්ජනය(past life regression)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. M

    පේපැල් සල්ලි මිලදී ගනු ලැබේ..

    පේපැල් සල්ලි මිලදී ගනු ලැබේ.. කව්රු හරි ගාව පේපැල් 338 USD දෙනවනම් නම් මම සල්ලි දෙන්නවා..හදිස්සියක්..
  11. M

    ගිය ආත්මය ආවර්ජනය(past life regression)

    අඩෝ මේකේ පොඩි දෙයක් තියෙනවා වගේ.. මමත් ඊයේ රැ ජංගම දුරකතනයේ alarm තියාගෙන සෙට් උන කොරන්ට කියල. විනාඩි 20 විතර යනකොට නිකන් මේසෙක ඉඳගෙන ඉන්න සෙට් එකක් වගේ දැක්ක .. අනේ මන්ද මොනාද කියල ඒ එක්කම මම මේක කරන එක අත ඇරියා..යේ දවසක කරලා බලන්න ඕනේ..
  12. M

    lassanata film balanna

    https://www.youtube.com/watch?v=J40BhzdTeMY https://www.youtube.com/watch?v=J40BhzdTeMY https://www.youtube.com/watch?v=J40BhzdTeMY
  13. M

    lassanata film balanna

    raspberry PI aran XBMC install kara gaththa nam adu ganakin media center eka hadala ganna tibuna. patta media center ekak
  14. M

    Fast and furious 7 [2015] [DVDRip] [MEGA] 1 Link

    මොන උත්ටක් ද මේ.. අපරාදේ මගේ data
  15. M

    Fast and furious 7 [2015] [DVDRip] [MEGA] 1 Link

    wada neda? mama down karanna yanne
  16. M

    SLT කාලක්න්නි හැත්ත DATA හොරා කනවා

    යකෝ මටත් ඕකම උනා මගේ එකේ 30 තියෙනවා කවදාවත් ඉවර වෙන්නේ න බන් මොකද මම පාවිච්චි කරන්න office එකේ data. ගෙදර වැඩියේ පාවිච්චි කරන්නේ නැ දැන් මාසෙක ඉඳලා 22-25 වෙනකොට ඉවර වෙනවා. මොකක් හරි මගොදියක් වෙනවා මෙතන..
  17. M

    අධිරුධිර_පීඩනය

    good info. matath hight presure thiyenawa

    No contents