1. Djwathila

    කඩවත-කොටුව

    ජෝක් නෙමේ ෂිරා කතාව:rolleyes::rolleyes:
  2. Djwathila

    මනුෂ්‍යත්වය

    :nerd::nerd:
  3. Djwathila

    +_අවසරයි_සමුගන්න_+

    ෂික්........... මම හිතුවෙ අවසරයි සමුගන්න කියද්දි අය මූ එන එකක් නෑ කියල :lol::lol::lol:
  4. Djwathila

    කඩවත-කොටුව

    පව් සුදු නංගියා...... මෙයාව බයිට් කරන්න එපා කවුරුත්:P:P:P
  5. Djwathila

    කඩවත-කොටුව

    මම දවසක් පොලොන්නරු ගිහින් එද්දි ලමයෙක් අරන් ගෑනු කෙනෙක් නැග්ග මම බඩඉරිගු කරලකුත් කකා හිටියෙ මම සීට් එක දීල එතනම හිටගත්ත පොඩි එකා බඩඉරිගු කරලත් ඉල්ලනව මම ඒකත් දීල ඉස්සරහට ගියා:lol::lol::lol:
  6. Djwathila

    කඩවත-කොටුව

    කේක් කපන පිහි ටිකත් දාගෙන වරෙන් මචං
  7. Djwathila

    කඩවත-කොටුව

    උඹ ඒ කීවෙ තරින්ද‍ට
  8. Djwathila

    කඩවත-කොටුව

    අඩේ පොටො ගැහුවෙ නැද්ද තියෙනවනම් දාපන්කො
  9. Djwathila

    කඩවත-කොටුව

    වෙලාවට මූ ඒ බස් එකේ නොහිටියේ........... නැත්තම් මු‍ගෙ එව්වත් එක්ක පෙරේරට කන්න වෙන්නෙ:lol::lol:
  10. Djwathila

    කඩවත-කොටුව

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  11. Djwathila

    කඩවත-කොටුව

    ඒකනම් සහතික ඇත්ත මචෝ....... ගෑනුන්ගෙ අමාරුව තේරෙන්නෙ නැත්තෙ ගැනුන්ටමයි.......
  12. Djwathila

    කඩවත-කොටුව

    මටනම් එලකිරි එන්නත් බය හිතෙනව.. මේකෙත් මාර චංඩි සෙට් එකක්නෙ ඉන්නෙ:lol::lol::lol:
  13. Djwathila

    කඩවත-කොටුව

    දීපන්කො උත්තර...........:lol::lol:
  14. Djwathila

    කඩවත-කොටුව

    එහෙම උදව්වක් කලාම හිතට දැනෙන සතුට කියල නිම කරන්න බෑ........ නිකමට වගේ මම කියනවට කරල බලපල්ල
  15. Djwathila

    කඩවත-කොටුව

    ඇත්තෙම නැති ගානයි බං..... හැමදාම පන්සල් පල්ලි යන මිනිස්සුන්ට වඩා සමහර රස්තියාදු ගහන කාඩ කොල්ලො ලග මිනිස් කම තියෙනව
  16. Djwathila

    කඩවත-කොටුව

    මූ යකෙක්නෙ............... :sorry::sorry::sorry::sorry: වෙලාවට මූ බයික් ‍එකේ යන්නෙ බස්‍ එකේ ගියානම් මූගෙ අතපය වල හැමදාම තුවාල:lol::lol::lol::lol: ඔහොම තමා බං ලංකාවෙ එවුන්ගෙ හැටි.... මොකෙක් හරි කෙල්ලෙක්ට ජැකක් ගහල කෙල්ලො අපහසුතාවට පත්වෙද්දි අපි කතා කරන්න ගියොත් නිකන් අපිට කන්න වෙන්නෙ අපේ පැත්තට...
  17. Djwathila

    Post a Picture Of Your PC

  18. Djwathila

    වලිකඩ බන්දානාගාරයේ දී පොලීසියට හොදටම ගහල

    ආ :lol:සිරස කීවනම් 100% ක්ම හරි :lol::lol::lol:
  19. Djwathila

    වීදුරුව බිමින් තියන්න……

    නියම උපදේශයක ගොඩක් ස්තුතියි සහෝ.............

    No contents