ඔතන මේකයි උනේ
ඔය ඇමරිකාවේ ටොරින්ටෝ ප්‍රාන්තයේ උන සිද්දියක්,
ඔය තට්ටයාගෙ කාර් එක බස් කාර් එකක හැප්පුනා කාර් එක ගිනි ගත්ත,
වැරදි කාරයා කලු කාර් කාරයා,
එතනදි පොඩි බහින් බස් වීමක් උනා, අන්තිමේ කතාව දුරදිග ගියා දෙන්න ගහගන්න පටන් ගත්ත, ඔතන සයිඩ් එකෙන් මමත් ඉන්නව