පණු ගෙඩි කියන වචනය නං........වැරදියි මං දන්න තරමින් කුකුලෝහ්.....
ඕවට කියන්නේ උෂ්ණ ගෙඩි කියලා.....
වෛදය විද්‍යාත්මක යෙදුම Apthos Ulcers . ඕක Major Apthos, Minor Apthos කියල වර්ග දෙකක් තියනවා....පොඩි ඒව එච්චර අවුලක් නෑ. ලොකු ඒවා නං රෝම්බ සොරි. Major Apthos Ulcers තිබුණු රෝගීන් වේදනාව දරණු නොහැකිව...